පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    දුම්බොනකොට මොළය මොට්ට වෙනවා. :D
    chess අතක් අදින්න online එකේ.
    චෙස් දන්නේ නෑ නේ:(
    අනික ගාණක් හැදුවේ නෑ හරියටම දැන් අවුරුදු 1යි මාස 9කින්:dull:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔන්න එහෙනම් තව එකක්...;)

    කාමරයක් ඇතුලෙ බල්බ් 3ක් තියෙනවලු... ඒවයෙ ස්විච් 3 තියෙන්නෙ කාමරය එලියෙන්ලු... මොන ස්විච් එක මොන බල්බ් එකේද කියලා දන්නෙ නැහැල්ලු... කාමරය එලියෙ ඉදන් ලයිට් එකක් දැම්මම ඒක පත්තුවෙනවද බලන්න කාමරය ඇතුලට යන්නම ඕනලු... හැබයි කාමරය ඇතුලට එකම එක පාරක් විතරයිනම් යන්න පුළුවන්, එක එක බල්බ් එකට අදාල ස්විච් එක අඳුනගන්නෙ කොහොමද???:confused::confused::confused:

    ජනේලයක් නැද්ද දන්නේ නෑ නේද.....:sorry:
     
    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    චෙස් දන්නේ නෑ නේ:(
    අනික ගාණක් හැදුවේ නෑ හරියටම දැන් අවුරුදු 1යි මාස 9කින්:dull:

    දාම් අදින්න දන්නවද? Internet checkers කියලා game එකක් තියෙනවා Windows වල. :yes:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔන්න එහෙනම් තව එකක්...;)

    කාමරයක් ඇතුලෙ බල්බ් 3ක් තියෙනවලු... ඒවයෙ ස්විච් 3 තියෙන්නෙ කාමරය එලියෙන්ලු... මොන ස්විච් එක මොන බල්බ් එකේද කියලා දන්නෙ නැහැල්ලු... කාමරය එලියෙ ඉදන් ලයිට් එකක් දැම්මම ඒක පත්තුවෙනවද බලන්න කාමරය ඇතුලට යන්නම ඕනලු... හැබයි කාමරය ඇතුලට එකම එක පාරක් විතරයිනම් යන්න පුළුවන්, එක එක බල්බ් එකට අදාල ස්විච් එක අඳුනගන්නෙ කොහොමද???:confused::confused::confused:
    එක ස්විච් එකක් දිගටම දාලා තියෙනවා(ස්විච් 1). තව එකක් විනාඩි 5ක් විතර දාලා තියලා නිවනවා(ස්විච් 2). දැන් කාමරේට යනවා. දිගටම පත්තු වෙලා තියෙන එක ස්විච් 1ට අදාළ බල්බ් එක. කාමරේට යද්දි ඇල්ලුවම රස්නේ තියෙන එක දෙවෙනි එකට අදාළ බල්බ් එක. අනික ස්විච් 3ට අදාළ බල්බ් එක:eek:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    දාම් අදින්න දන්නවද? Internet checkers කියලා game එකක් තියෙනවා Windows වල. :yes:
    ටිකක් දන්නවා. තෑන්ක්ස්. හැබැයි මගේ දැනුම මොට වෙලා කියලනම් මට හිතේන්නේ නෑ:dull:
     
    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    විසදන්න. එතකොට හම්බ වේවි.
    නමුත් මේ සදහා භෞතික විද්‍යාව පිළිබදව හොද දැනුමක් ඕනේ.

    139711.5 miles per second = 224843864.256 meters per second

    224843864.256 (shuttle speed ) < 3 x 10^8 ( light speed)

    එතකොට කාලය වෙනස් වෙන්නේ නෑ

    ගුරුත්වයෙන් මිදි මොහොතේදී පෘතුවියේ කාලය 2020/05/06 5.00 (17:00h) PM GMT +1 මෙතැන් සිට අවුරුද්දකට පසු යානයේ දක්වන කාලය කොපමණද.

    ඒකට උත්තරය 2021/05/06/ 5.00 (17:00h) PM GMT +1 නේද ?
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එක ස්විච් එකක් දිගටම දාලා තියෙනවා(ස්විච් 1). තව එකක් විනාඩි 5ක් විතර දාලා තියලා නිවනවා(ස්විච් 2). දැන් කාමරේට යනවා. දිගටම පත්තු වෙලා තියෙන එක ස්විච් 1ට අදාළ බල්බ් එක. කාමරේට යද්දි ඇල්ලුවම රස්නේ තියෙන එක දෙවෙනි එකට අදාළ බල්බ් එක. අනික ස්විච් 3ට අදාළ බල්බ් එක:eek:

    11.gif
     
    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    එක ස්විච් එකක් දිගටම දාලා තියෙනවා(ස්විච් 1). තව එකක් විනාඩි 5ක් විතර දාලා තියලා නිවනවා(ස්විච් 2). දැන් කාමරේට යනවා. දිගටම පත්තු වෙලා තියෙන එක ස්විච් 1ට අදාළ බල්බ් එක. කාමරේට යද්දි ඇල්ලුවම රස්නේ තියෙන එක දෙවෙනි එකට අදාළ බල්බ් එක. අනික ස්විච් 3ට අදාළ බල්බ් එක:eek:
    :yes: nice idea bro
     
    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0

    139711.5 miles per second = 224843864.256 meters per second

    224843864.256 (shuttle speed ) < 3 x 10^8 ( light speed)

    එතකොට කාලය වෙනස් වෙන්නේ නෑ

    ඒකට උත්තරය 2021/05/06/ 5.00 (17:00h) PM GMT +1 නේද ?

    සෛද්ධාන්තික වශයෙන් අපෝහනය කළ යුතුයි.
    පිළිතුරේ නිවැරදි භාවය ගැන කියන එක අඩුපාඩුවක් පෙන්වා දීම හා සමානයි. ඔයා දන්නවද failures are pillars to success. ;)
    I just want to get rid these pillars. lol
     
    Last edited:

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    එක ස්විච් එකක් දිගටම දාලා තියෙනවා(ස්විච් 1). තව එකක් විනාඩි 5ක් විතර දාලා තියලා නිවනවා(ස්විච් 2). දැන් කාමරේට යනවා. දිගටම පත්තු වෙලා තියෙන එක ස්විච් 1ට අදාළ බල්බ් එක. කාමරේට යද්දි ඇල්ලුවම රස්නේ තියෙන එක දෙවෙනි එකට අදාළ බල්බ් එක. අනික ස්විච් 3ට අදාළ බල්බ් එක:eek:
    සුරාගෙ මොලේ තාම වැඩ නේද?
    11.gif
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,477
    113
    එක ස්විච් එකක් දිගටම දාලා තියෙනවා(ස්විච් 1). තව එකක් විනාඩි 5ක් විතර දාලා තියලා නිවනවා(ස්විච් 2). දැන් කාමරේට යනවා. දිගටම පත්තු වෙලා තියෙන එක ස්විච් 1ට අදාළ බල්බ් එක. කාමරේට යද්දි ඇල්ලුවම රස්නේ තියෙන එක දෙවෙනි එකට අදාළ බල්බ් එක. අනික ස්විච් 3ට අදාළ බල්බ් එක:eek:

    අපෝ තමුසෙ චාටර් ඩයල් එකක් නොවැ...පොඩි ආතල් එක්කවත් ගන්න දෙන්නෑ!!:growl::growl:;)
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    සෛද්ධාන්තික වශයෙන් අපෝහනය කළ යුතුයි.
    පිළිතුරේ නිවැරදි භාවය ගැන කියන එක අඩුපාඩුවක් පෙන්වා දීම හා සමානයි. ඔයා දන්නවද failures are pillars to success. ;)
    I just want to get rid these pillars. lol
    ane mata therenne naa.......:(
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මමත් ප්‍රශ්නයක් අහන්නද....

    ඔන්න තමන්ගේ ගෑණිගේ දකින්න බැරි ඒත් අනිත් ඔනම ගෑණු කෙනෙක්ගේ දකින්න පුලුවන් දේ මොකක්ද ...

    මෙකට ඔන වෙන්නේ සාමාන්‍ය දැනීම විතරයි ඔන්න භෞතික විද්‍යාව රසායන විද්‍යාව දැනුම ඔනේ නෑ