මුරලි , තිලාන් හා පස්ස ගිනි ගැනීම !!
ලක් මෑණියන් ලොවට දායාද කල ලොව එදාමෙදාතුර බිහිවූ අති විශිෂ්ඨතම දග පන්දු යවන්නා මුත්තයියා මුරලිදරන්ය.. ඔහු අප වෙනුවෙන් කල සේවය නැවතත් අමුතුවෙන් කියන්නට අවශ්‍යම නැත.. හේතුව ඔහු අප දිනු තරගවල ප්‍රධාන සම්පත් දායකයෙක් බැවින්ය.. අනෙක් පුද්ගලයා තිලාන් සමරවීරය.. ලක්...