Nicki Minaj නැගී එන ගායිකාවක්! මම නම් එයගෙ සින්ඩු වලට එච්චරම අසා නැහැ! සින්දු වලින් අපිට වඩ් නැහැ නෙ! බලමුකො වාහනෙ ගැන!
මෙයටත් තියෙන්නෙ Bentley Continental GT එකක්. ඔයලට මතක අතිනෙ Paris Hilton ටත් තිබ්බනෙ ඔය වගෙම වාහනයක්! වෙනස බලගන්නත් එකක්ම වහන දෙකෙම පින්තුර දෙකක් අන්තිමට ඇති. :)...