අපේ එලකිරි එකේ අය්ය අක්කලා මල්ලි නන්ගිලා එහෙම තාත්තගෙන් මරුසි එහෙම දාල සමහර කස්ටිය පොඩි පොඩි ඉන්ටර්නෙට් ජොබ් එහෙම කොරල වැඩ කෑලි තියෙන ෆෝන් එහෙම පාවිච්චි කොරනව ඇතිනේ. හැබැය් ඒ දවස්වල(ඒ දවස්වල කියල කිව්වෙ අවුරුදු 10/12 කලින් හොදේ) හිටපු නලුවෙක් තමය් නොකියා 3310 කියන්නේ, පව් දැන් මහත්තයාව වලියක් එහෙම ආවොත් කාගෙහරි ඔලුව පලන්ඩ තමය් පාවිච්චි කරන්නේ. එහෙනම් බලමුකෝ එයාගෙන් ගන්ඩ පුලුවන් තවත් ප්රයෝජන.
කොහොමද ලොක්කගේ වැඩ.? සැලකුවාට තරහ නැහැ හොදේ.
කොහොමද ලොක්කගේ වැඩ.? සැලකුවාට තරහ නැහැ හොදේ.


