හා හා ! ටිකක් එහෙම වගේ හිතෙනවා මචෝ! එත් චකිතයෙන් තමයි අපිත් එක්ක කතා කරන්නේ. මේ ලගදිත් පොලීසි (ඉඩම් කෙස් 1 කට, යන්න කලින්ම එහා පැත්තේ එක ඔ අයි සිට ජරාවක් දීල ) දොරෙන් ඇතුලට යද්දීම බල්ලට පුසට වගේ කතා කලේ, මහත්මය කියලා පටන්ගත්තහම තමයි සද්දේ වහගත්තේ , කොහොම උනත් අවස්ථාව බලල තමා කතා කරන්න වෙන්නේ...