කොන්ක්‍රීට්_කුලසිංහ

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif

     
    • Like
    Reactions: hi.dushan

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,290
    30,023
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෙයා තමයි හෝදන් යන පාරවල් කොන්ක්‍රීට් කරන්න කියල යෝජනාකරලා තියෙන්නේ....... ඒ මිනිහට ඒ කාලේ බැනලා දැන් හැම පාරම කොන්ක්‍රීට් කරනවා
     
    • Like
    Reactions: hi.dushan

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගොඩක් හොද වැදගත් ලිපියක්...
    අදටත් මෙවන් සුවිශේෂී වෘත්තිකයන් බිහිවෙනවා...
    විවිධ නව නිර්මාණ කරුවන් බිහිවෙනවා ... කැපිල්ලත් නොවෙනස්ව පවතිනවා.
    ඉතින් කොහොමද හරියන්නේ... කුලසිංහ මහත්තයාගේ කාලෙට වඩා දරුණු සමාජයක් පැවතීම නිසා දැන් දේශපාලකයින් නිලධාරීන්ව පාලනය කරන්න යනකොට පාක්ෂිකයෝ ගන්නෙ දේශපාකයගේ පැත්ත.

    හුගක් නිල්ධාරීන්ගෙ කොදුත් රබර් වෙලා...
    වෘත්තිකයින්ගෙනුත් කුලසිංහ වගෙ එක්සෙප්ශනල් අයට තැන දෙන්නේ නෑ...
     

    Similar threads