නොදී ඉන්න හිතිලා තියන්න බන් මටත්. අපේ පැත්තෙත් (රත්නපුරේ ) ඉල්ලන් උන් ඔයවගේ තමා. පාලම කැඩිලා අවුරුදු 3 ටත් වැඩි වෙනවා. තලතා , ජෝන් , දුනේෂ් , කරුණාරත්න , පවිත්‍ර (ජේවීපී උන් ගේ නම් දන්නේ නැහැ ) ඔක්කොම ගෙදර යන්නේ ඒ පාලම උඩින්, නිකමට වාහනේ ස්ලෝව් කරනකොට වත් අහන්නේ නැද්ද දන්නේ නැහැ පාලමේ ප්‍රසාරණ...