එහෙම්මම නෑ මචෝ පැය 4 වගේ ගියා. වකුගඩු දීපු කෙනා ඊට පස්සේ දවසෙම ටිකට් කපුවා. තාත්තව දවස් 10 විතර තියාගෙන ටිකට් කැපුවා. වකුගඩු දීපු කෙනාහොදින් ඉන්නවා කිසි අමාරුවක් නෑ, තුවාල සනීප වෙනකං බෙහෙත් දුන්න ඊටපස්සේ මොකුත් අමතර බෙහෙත් නැහැ. එයත් එයාගේ සාමාන්‍ය වැඩටික කරගෙන හොදින් ඉන්නවා.