1. අංගුලිමාල

    අපේ_කම

    බම්ප්
  2. අංගුලිමාල

    පිරිත් තහනම්

    http://www.elakiri.com/forum/showthread.php?t=1491492
  3. අංගුලිමාල

    පිරිත් තහනම්

    සන්සුන් වෙන්න උදේට හවසට පිරිත් ඇහුවට වැඩක් නෑ හිතේ වෛරය තියන්. :lol::lol: මට නම් රෙප් ඕනම නෑ. කැමති තරමක් කපන්න:rofl::rofl:
  4. අංගුලිමාල

    පිරිත් තහනම්

    පිරිත් වෙනුවෙන් සටන් කරන සිරිපාල මගේ රෙප් කපල.:rofl::rofl: වෛරය තියාගන්න එපා. ඔන්න මම ++ දුන්න. පිරිත් නෙවෙයි මොනවා කිව්වත් වැඩක් නෑ හිතේ තියෙන්නෙ වෛරය නං. ඊට වඩා හොඳයි හිත පිරිසිදු මිනිස්සු ආගමක් නැති වුනත්.:D:D
  5. අංගුලිමාල

    පිරිත් තහනම්

    පිරිත්, යාඥා ඔක්කොම නවත්තන්න ඕන. මල කරච්චලයක්.
  6. අංගුලිමාල

    Buying a Lap

    metropolitan, john keels, softlogic, abans etc. uraj denneth ungen thamayi. hebeyi uraj ge free service duration eka wediyi. awurudu dekakma denawa.
  7. අංගුලිමාල

    ‍දෙහිවල ටෝනි භාරකරුගේ ඇගිල්ල දෙකට කඩලා.....

    හරකත් එකයි වඳුරත් එකයි. දෙකම ජීවිත. තොට බනින්නෙ අහවල් එකටද?
  8. අංගුලිමාල

    Buying a Lap

    ඕන නං හොඳ කොලිටි බඩු ඒජන්ට් කෙනෙක් ගෙන් ගන්න පුළුවන්. මේකෙ ඉන්න යුරාජ් දෙන්නෙත් ඒජන්ට් ල ගෙන්. එහෙම නැත්තං යුනිටි ප්ලාසා ගිහින් දාහක් ටෝක් වලට අහු වෙලා අඩු ගානට "වොරන්ටි" එක්කම අරං පස්සේ අඬන්න පුළුවන්.
  9. අංගුලිමාල

    ‍දෙහිවල ටෝනි භාරකරුගේ ඇගිල්ල දෙකට කඩලා.....

    දෙහිවල කියන්නේ සත්ව උද්‍යානයක් නෙවෙයි වද කඳවුරක්. සතෙකුට හැරෙන්නවත් ඉඩ නැති කූඩු වල දාල ආතල් ගන්න වදකාගාරයක්. ඕකට විරුද්ධව මොකෙක්වත් උද්ඝෝෂණය නොකරන එකයි ප්‍රශ්නෙ. මිනිහෙකුට හරි සතෙකුට හරි අපි දන්න තරමින් තියෙන්නෙ එක ජීවිතයයි. (ආගම් අමතක කරලා ඇත්ත කතා කරමු) ඒ ජීවිතයත් කූඩුවකට වෙලා දුක් විඳලා...
  10. අංගුලිමාල

    රබර් සීල් එකක් හදා ගන්න උදවු කරපල්ලා

    oya mokuth epa. typing stencil ekak aran dot matrix printer ekakin uwamana eka print karala eka uwamana thena thiyala seal ink eka pulun kellakin gaanna. goda. issella keepa thenaka test karala ink eka one pramanaya bala ganna. karaddi athata glove ekak daanna. nethnam athe ink eka hitinawa.
  11. අංගුලිමාල

    Selling my beloved laptop

    2 years used HP dv6 series means soon the display will die. but sell it for a reasonable price and good luck
  12. අංගුලිමාල

    EDUCATION IN SRI LANKA

    :rofl::rofl:
  13. අංගුලිමාල

    EDUCATION IN SRI LANKA

    In the first place, even though the education is free, that is funded through gov taxes which is again the money of the public who get that education. It's not the money of the rulers. I don't know where you got your info regarding the degree and education rates in the developing countries...
  14. අංගුලිමාල

    Mama inne chande illanna! President Walatara!!

    පළාත් පාලන චන්දය ජයග්‍රහණය සඳහා මෙවර පාක්ෂිකයන් ට මන්න බෙදා දීම ජනපති අතින් ඇරඹෙයි. "එක ගමකට එක තට්ටයෙක්" වැඩ සටහන සාර්ථක බව ජනපති පවසයි.
  15. අංගුලිමාල

    Laptop Help....

    mageth dell i5 4th gen. mama nam full charge unahama galawanawa. hebeyi battery life nam full charge eken 8 hours withara. galawala use kara nam hondayi man hithanne. hariyatama danne ne;

    No contents