1. අංගුලිමාල

    R.I.P Philip Seymour Hoffman

    ඉතිං මොකෝ ? පලයන් පොන්සියා යන්න.:rofl::rofl:
  2. අංගුලිමාල

    Latest Apple iPad ???

    but it has been warned that it cannot be repaired due to the thinness of the device. only the apple factories can do that. when others ope it, the circuit gets damaged.
  3. අංගුලිමාල

    R.I.P Philip Seymour Hoffman

    Saw the news on BBC. RIP
  4. අංගුලිමාල

    Photo shoot help

    අර ජෝජ් ස්ටුවට් එක හරියේ ඉන්න හමුදාවේ කෙනෙක් ගෙන් ඇහුව නං කියයි. සමහර විට ඔන්න ඔහේ ගන්න කියන්නත් පුළුවන්.
  5. අංගුලිමාල

    කොටුවේ ස්ටේශන් එකේ

    එහෙමත් නෙවෙයි. ඔතන ඇදුනා වගේ කෑ ගහලා සල්ලි ගොඩක් දෙනවා උන්ගේම එකෙකුට. ටිකට් ඇදිලා නෙවෙයි. ඕක දැක්කහම නොදන්නා ගෑණු වටවෙලා ගන්නවා. සෙනඟ අඩු වෙද්දී ආයෙම උන්ගේ එකෙකුට ලොකු ගානක් දෙනවා කෑ ගහල. ආයෙත් මිනිස්සු එනවා. දවසම ඔහොමයි ගේම ගෙනියන්නේ. ළඟ කඩේක එකෙක් සල්ලි මාරු කරලා ඉල්ලුවොත් එකත් දෙන්නෙ කෑ ගහල...
  6. අංගුලිමාල

    කොටුවේ ස්ටේශන් එකේ

    ඕව නවත්තන්න බෑ කොහොමත්. මිනිස්සු අහු නොවී යන්න ඕන. අර හූරන ලොතරැයි ගේමට කොච්චර අහුවෙනවද ගමේ ඉඳල එන මිනිස්සු. ඔරලෝසු ගේමටත් එහෙමයි. ඔය ඔක්කොම තියෙන්නෙ ඕල්කට් මාවතේ නෙ. ස්ටේෂන් එකේ ඉඳන් බෝ ගහ ලඟට එනකන් ඉතින් දන්නේ නැති මිනිහෙකුට ජීවිතෙත් ෂුවර් නෑ.:lol:
  7. අංගුලිමාල

    කොටුවේ ස්ටේශන් එකේ

    මමත් ගොඩක් වෙලාවට ඔය කඩේක එහෙම වැඩ කරන කොල්ලොන්ට නම් උදව්වක් විදිහටවත් මොනවා හරි ගන්නවා. ඒත් අනේ මන්ද බං මුන් ගැන නං එහෙම හිතෙන්නෙ නෑ. මොකද මුන් දාන්නෙ අමු මරිසිය. :nerd:
  8. අංගුලිමාල

    පිරිත් තහනම්

    ඔන්න ඔය ටික දාහන් කොල්ලො අර මට හම්බය කියල බැනල තියන ඒවා යටින්. කොහොම උනත් උනන්දුවෙන් මං ගැන හොයන්න මහන්සි වෙලා තියනවා. සන්තෝසයි. හොඳටම රිදිලා තියනවා මගේ ත්‍රෙඩ් අවුස්සලා ඔක්කොම කියවලා....මොන මහන්සියක්ද නෙ?:rofl::rofl::rofl:
  9. අංගුලිමාල

    බෞද්ධ කම

    ආ හොඳයි. කට්ටියටම රිදිලා උනන්දුවෙන් අඬන බව පේනවා. සන්තෝසයි. තව ත්‍රෙඩ් ටිකක් දාන්නං මේ ගැම්මටම කට්ටිය ට තව අදහස් පලකරන්න.:rofl::rofl:
  10. අංගුලිමාල

    බෞද්ධ කම

    ඔන්න මම යනවා. ත්‍රෙඩ් ටික බම්ප් කරලා තියපල්ලා. පස්සේ ඇවිත් බලන්නං. මතක ඇතුව බණ අහපල්ලා කුණුහරුප කියපල්ලා.
  11. අංගුලිමාල

    බෞද්ධ කම

    තෑන්ක් යූ :rofl::rofl::rofl:
  12. අංගුලිමාල

    බෞද්ධ කම

    මට ඔය දෙකෙන් එකක් වත් අදාළ නෑ. :(:(
  13. අංගුලිමාල

    බෞද්ධ කම

    මේක විතරක් නෙවෙයි අනිත් ත්‍රෙඩ් ටිකත් බම්ප් කරපල්ලා. ඒවත් උඩට ගන්න ඕන. කියවන්න වටින ත්‍රෙඩ් ඔක්කොම් ඒවා.
  14. අංගුලිමාල

    බෞද්ධ කම

    කවුද ඩොක්ටර්?? උඹද?:rofl::rofl:
  15. අංගුලිමාල

    බෞද්ධ කම

    අපෝ මම උගේ අහලකින්වත් ගිය එකෙක් නෙවෙයි. කවුද කිව්වේ මම කරපු ඒවා ගැන. මම කියන්නේ උඹල කරන ඒවා ගැන.:lol::lol::lol:
  16. අංගුලිමාල

    බෞද්ධ කම

    රෙප් වලට අඬනවා නං ඒවාට ත්‍රෙඩ් දාන්න පුළුවන්. රෙප් ඕන නැති හින්ද තමයි මෙහෙම ඒවා දාන්නෙ. උඹල වගේ පොන්සියෝ තමයි මොනවා දැක්කත් රෙප් වලින් මනින්නේ.:rofl::rofl: මේකෙ ඔක්කොම් තියෙන්නෙ අනුන්ගේ මගුල් තමයි. තමන්ගේ ඒවා විතරක් නං ඉතින් මේවයි කියන්න ඕන නෑනෙ. රිදිලා බව නං පේනවා.:rofl::rofl::rofl: සන්තෝසයි.
  17. අංගුලිමාල

    කොටුවේ ස්ටේශන් එකේ

    වැඩේ තියෙන්නෙ බං මුන් මිනිස්සුට යන්න නොදී පාට අහුරනවා. පැත්තකට වෙලා කතා කරලා කරා නං කමක් නෑ. ඉස්පිරිතාල ලඟත් එහෙමයි. මිනිස්සු හදිස්සියට දුවගෙන යද්දී ඇඟට පැනල සිම් දික්කරනවා. අනික ඔය සිම් ඇත්තටම කපල් සිම් නෙවෙයි. මේකෙත් ත්‍රෙඩ් වගයක් තිබුන ඕක ගැන.
  18. අංගුලිමාල

    බෞද්ධ කම

    ඔව් ඔව් උඹ කට පාවිච්චි කරන්නේ වෙන දෙකට නෙ. :rofl::rofl:හැබැයි ඒඩ්ස් භයානකයි.:rofl::rofl:
  19. අංගුලිමාල

    පිරිත් තහනම්

    මට අදාළ නෑ. මොකද මම බෞද්ධාගම වෙනුවෙන් ෆෝරම් වල උඹ වගේ කුණුහරුප කියාගෙන යන්නෙ නෑ. මම අබෞද්ධ කියලනෙ හැමෝම දන්නෙ. ඉතින් මට අදාළ නෑ. නමුත් ආගම වෙනුවෙන් සටන් කරන උඹම තමයි ඒ ආගම පිළිපදින්න ඕන.:lol::lol:
  20. අංගුලිමාල

    බෞද්ධ කම

    අද මොකෝ මේ බන කියන්න හදන්නෙ? ඊයෙ නං උඹ කිව්වෙ කුණුහරුප. ලැජ්ජ හිතුනද:rofl:? අනේ උඹම අහගනින් ඔය බන. ඔව්ව අහන්න ඩේටා නාස්ති කරන්න බෑ. වෙලාවකුත් නෑ පරණ කතා අහන්න..

    No contents