අණ්ඩුව ආරක්ෂාව ගැන රටට කරන බොරුව
ඇයි තවමත් ආණ්ඩුවට කොන්ද කෙලින් තියාගෙන තීරණ ගන්න බැරි.හදිසි නීතිය තියාගෙනත් ඇයි මුන්ව තවත් නලවන්නෙ. නීතිය පාවිච්චි කරල බැරිනම් අවි ආයුධ පාවිච්චි කරල හරි මුන්ව චෙක් කරන්න ඕන. අනිත් ප්‍රදේශවල පල්ලිවල මෙච්චර ආයුධ තිබුන එකේ නැගෙනහිරට පල්ලිවල ආයුධ නොතිබෙන්න බෑනෙ...