පාර්ලිමේන්තුවේ වැඩි දෙනෙක්ගෙ ඡන්ද මුදලට අරගෙන ජනාධිපතිගෙ මානසිකත්වය අවුල් කියල දෝෂාභියෝගයක් දැම්මොත්.ජනාධිපති කොච්චර හොද මානසික මට්ටමක හිටියත් වැඩක් වෙනවද?(ජනාධිපතිගේ මානසික තත්වය විනිශ්චය කිරීමට මානකයක් නැති නිසා) ඒක නිසා ජණාධිපති වෙනස් කිරීම ව්‍යවස්ථාදායකයට නොදී රටේ ජනතාවට දෙන එක නේද වඩා හොද?