1. TakaTakas

    නෙට්වර්ක් උදව්වක් (ඔෆිස් නයිට්ටයිම් ඩේටා

    මම කලින් ලස්සන ට වැඩෙ කලාබන්. අපරාදෙ කෙලොගත්ත. මැෂින් එකක් ඔන් කරල එන්නත් බයයිබන් කරුමෙටවත් වයර් ෂොට් එකක් වෙලා ගිනිගත්තොත් කියල.
  2. TakaTakas

    UNP නායකත්වයට සුදුසු කව්ද ?

    මටනම් හොද වසන්ත සේනානායක.:rolleyes:
  3. TakaTakas

    නෙට්වර්ක් උදව්වක් (ඔෆිස් නයිට්ටයිම් ඩේටා

    නෙට්වර්ක් උදව්වක් (ඔෆිස් නයිට්ටයිම් ඩේටා මචං ඔෆිස්එකේ හැම මාසෙකම 100 GB (නයිට් ටයිම්) විතර ඩේටා අපතේ යනවා බන්.මම කලින් නම් යූසර්නේම් පාස්වර්ඩ් ගහල ගෙදරින් බාගන්නවා:rolleyes:.මගෙ වැරද්දකින් ඒක කෙලවෙලා ගියා.SLT උන්ට මාට්ටුවෙලා එවුන් ඔෆිස් කනෙක්ෂන්එකේ අයිපී වෙනස් කරනවා කිව්වා එහෙම ආයිත් ගන්න...
  4. TakaTakas

    [PUBLIC POLL] Presidential Election 2020

    මෙතන රනිල් වික්‍රමසිංහ කියන තැනට එන්න ඕන අනුර කුමාර(ලපයා) කියලා මචං.මේ පාර මුන්ගෙ සන්දානෙ ලීඩර් ලපය කියල ආරංචියි.ජනාධිපති ද අගමැතිද කියලනම් දන්නෙ නෑ.කොහොම උනත් පල්ලෙවත්ත සහ නාගානන්ද කියන දෙන්න නිසා ගොඩක් ඡන්ද කැඩෙයි.බොහෝවිට ඒක UNP එක ඉන්න සන්ධානයකට අවාසි වෙයි. මොකද උන්නෙ මේ වෙනකල් ආණ්ඩු කලේ...
  5. TakaTakas

    Kannes International(කෑන්ස් ඉන්ටනැෂනල්) AUSI yanda?

    යකෝ ඊයෙ බලද්දි මේ FB පේජ්එක වැඩ කලා දැන් වැඩ කරන්නෙ නෑ. මොකක් හරි කේස් එකක් ද?
  6. TakaTakas

    Lottery win

    1st Price 2 million neda..?
  7. TakaTakas

    Rohan Pallewatta- රොහාන් පල්ලේවත්ත

    1. "පල්ලෙවත්තෙ ගමරාලලාගෙ මෛත්‍රීපාල සිරිසේන" 2. "රොහාන් පල්ලෙවත්ත". මුන් නෑයො වෙනව ද කොහෙද. ඉතින් පහුගිය ටිකෙ තිබුණනෙ එකතුවෙලා රට ගොඩදාන්න.මෙකත් ගියපාර වගෙ මරාලයක් වගෙ.
  8. TakaTakas

    නාමල්ගේ මඩ බඩ්ඩ සේනානි

    යකෝ තොට නිවාඩුවක් දෙන්නෙම නැද්ද සිරිකොතෙන්.අද ඉරිදත් උදෙන්ම වැඩට ඇවිත්. හරි කමක් නෑ උඹ හිතන විදියට ඔතන සිද්දවෙච්චි දෙබස දාපන්කො බලන්න :rolleyes::rolleyes:
  9. TakaTakas

    රනිල් විශිෂ්ට නායකයෙක්

    "රනිල් විශිෂ්ට නායකයෙක්" සමනල් පරපුරට නම් අදාල ඇති. අනිත් උන්ටනම් නෙමෙයි
  10. TakaTakas

    කෝල් රෙකෝඩින්ග්

    "රන්ගෙ" ගෙන් අහපන් :P
  11. TakaTakas

    දඹදිව යන්න ඉන්න අයට උපදෙස් !

    ගොඩක් වටිනවා.ගියපු අනිත් අයත් අත්දැකීම් බෙදාගමු.
  12. TakaTakas

    අනුරාධපුරයේ කොච්චියෙ ගිහින් තියෙන අය එන්

    මේ දවස්වල අනුරාධපුර පැත්තට වහිනවද බන්. කාලගුණ වාර්ථාවට කියනවා ඇහුනා ඉස්ම යන්න වහිනවා කියල.
  13. TakaTakas

    මහින්දට අපි පාදඩයා කියන්නේ ඇයි

    රුපියල් බිලියන 180 X (2+) = හොර රනිලගෙ මහබැංකු වංචාව
  14. TakaTakas

    JVP එකට බනින පොන්සිලා

    ගියමාසෙ කියනවා ගෙදර යවනවා කියල. යවන්න හැදුවම අම්බෝ සමනල් පැටව් නැතිව බැරියෝ කියනවා. කොහොමද ආතල් එක. එදා ඔය කියන සිරිපාලල ආවෙ නැත්නම් ආපු වෙලාවෙ වැඩේ කරගන්න එපැයි.සැබෑ උවමනාව තියෙනවා නම් එහෙමනෙ කරන්නෙ. මේව සේරම බොරු රගපෑම්.ඡන්දයක් දෙන්න හැදුවමත් එපෝ කිව්වඑකේ තේරුම් ගනින්කො වැඩේ.
  15. TakaTakas

    පොඩි ගැසට් එකක් ගහනව

    "රටම ගිනි තියන එළකිරිය වහාම විසුරුවා හරින ලදී" ඕන් ඕක
  16. TakaTakas

    පොන්න මරා පොන්න මරා

    අැයි බන් ඡන්දෙ තියන්න හැදුවම ඡන්දෙ එපා කියල උසාවි ගියේ.ඡන්දයක් ඉල්ල ල පාර්ලිමේන්තුවෙදි යෝජනාවක් ගෙනාවම ඡන්ද එපෝ කියල කෑ ගහපු එවුන් ලිප්ටන් එකට ගිහිල්ල ඡන්ද දෙකම එකටම තියන්නලු.මුන්ට මොනවද බන් වෙලා තියන්නෙ ගන්ජ මලේ රොන් උරලද මේ සමනල්ලු.

    No contents