බොරු
1. battery එක overcharge වෙනවා
Lithium ion batteries overcharge වුනොත් ගිනි ගන්නවා. ඒ නිසා Protection circuit එකක් හැම cell එකටම තියනවා.
2. සාමාන්‍ය lap එකක 6 cell, 9 cell වශයෙන් ඇති අතර මෙවායින් අවසාන cells වැඩ කරන්නේ battery readings වල අවසාන අවස්ථාවලය.
18650 lithium ion Cells දෙක...