ගී මිණි ආර පොත් තියනවද?
මචන්ලා මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ ගී මිණි ආර පොත ගීත විචාර පොතක්:yes::yes::yes:...එත් සුචරිත ගම්ලත් මැරුණට පස්සේ එක ආවේ නැතිලු:(:(:(..එකේ කොටස් 3ක් හරි 4ක් හරි තියනවා...මන් අද කුරුනෙගල බැලුව හම්බුනේ නෑ,,,කවුරුහරි පොත් කඩේක වැඩ කරනවා නම් හරි පොත් කඩේකින් දැක්ක නම් හරි මට...