1. BlueWave

    කුරුළු ඇසින් (මධ්‍යම අධිවේගී ව්‍යාපෘතිය)

    ade dan na machn, mewa mama ganna ewa nemei.. man dakka hatiyata nam Panthom 4 wage.. Sure na.. Man laga me wage vdo hena set ekak thynwa progress report walata ganna ewa maase gaane, mulma kaale idan. ewa ithin gannawa witharai mullakata daala thynwane, a nisa man edit karala haduwa kaali...
  2. BlueWave

    කුරුළු ඇසින් (මධ්‍යම අධිවේගී ව්‍යාපෘතිය)

    කුරුළු ඇසින් Part 2 (මධ්‍යම අධිවේගී ව්‍යාපෘතිය ඔන්න තව Drone වීඩියෝ එකක්, මේ වීඩියෝ එකේ Bridge, Viaduct වලට ඕන Girders හදන වැඩබිමක් එහෙමත් තියනවා.. මේක නම් ඒ තරම් ලොකු වීඩියෝ එකක් නෙමෙයි. ඊයේ දාපු වීඩියෝ එක ෆේස්බුක් පේජ් එකකින් ආපහු අප්ලෝඩ් කරලා. :(:(:(:( ඒකෙ ශෙයාස් ලයික්ස් කමෙන්ට්ස් දැක්කම...
  3. BlueWave

    මධ්‍යම අධිවේගයේ තවත් වීඩියෝවක්

    :yes::yes:ඔව් මම දන්න සිද්දියක් තියනවා, project එකක ටෙන්ඩර් එක දෙන්න ඇමති කෙනෙක් ලක්ෂ 120ක් ඉල්ලපු. අන්තිමට project එක එපා කියල නිකන් හිටියා කම්පැනි එකෙන්.
  4. BlueWave

    මධ්‍යම අධිවේගයේ තවත් වීඩියෝවක්

    :yes::yes::yes: පස් නම් මචන් ගල් වගේම තමයි, පස් කඳු විකුණන සුප්ප්ලිඑර්ස්ල ඉන්නවා.ඔතන පොඩ්ඩයි තියෙන්නේ, පස්සේ දාන්නම්කො තව හොඳ ඒවා... කණු උද යනවා විශේෂයෙන්ම ගංගා ඇළ දොළවල් ඔයවල් ලගින් එහෙම. වියදම අඩු කරගන්න තමයි පොලොව මට්ටමෙන් යන්නේ. අව්ලක් නැතුවම නෙමෙයි, බලපෑමක් තියනවා. එත් දැන් ගොඩක් පිලිවලට...
  5. BlueWave

    සචියගේ මනාපෙට රෙප්

    ඔන්න දුන්නා.....
  6. BlueWave

    මධ්‍යම අධිවේගයේ තවත් වීඩියෝවක්

    මධ්‍යම අධිවේගයේ තවත් වීඩියෝවක් මම ඊයේ "මධ්‍යම අධිවේගී ව්‍යාපෘතිය කුරුළු ඇසින්" කියලා ත්‍රෙඩ් එකක් දැම්මා.. එකට හොද ප්‍රතිචාරත් හම්බුනා.. අද මම තවත් Drone Video එකක් දානවා, එක ටිකක් ලඟ වීඩියෝ කරපු ටිකක් විස්තර පේන වීඩියෝ එකක්.. හොදද බලන්නකෝ... චැනල් එකට සබ්ස්ක්‍රයිබ් කරන්න තව වීඩියෝ දැම්මම...
  7. BlueWave

    මධ්‍යම අධිවේගී ව්‍යාපෘතිය කුරුළු ඇසින්

    :yes::yes::yes::yes: :(:(:(:( thats true... previous videos that i have full with green, now all of them ash and grey sadly...
  8. BlueWave

    මධ්‍යම අධිවේගී ව්‍යාපෘතිය කුරුළු ඇසින්

    danata hadanne section 2, a kiyanne meerigama to kurunegala. eka passe dambulla haraha jaffna walata thamai yanawa kynne. oya video eke thyena hariyen pothuhera idan galagedarata pothuhera interchange eke idan thawa paarak hadenawa, eka thawama patan aran na hariyata. thawama mobilizing, eka...
  9. BlueWave

    මධ්‍යම අධිවේගී ව්‍යාපෘතිය කුරුළු ඇසින්

    mulma kaale thamai aththatama lassana...gas ehema thyna kola paata kaale....
  10. BlueWave

    මධ්‍යම අධිවේගී ව්‍යාපෘතිය කුරුළු ඇසින්

    ඉක්මනටම නම් යන්ට බැරිවෙයි සහෝ.... :lol::lol::lol:
  11. BlueWave

    මධ්‍යම අධිවේගී ව්‍යාපෘතිය කුරුළු ඇසින්

    මේ පොතුහැර කිට්ටුව මචන්...ගොඩක් දුර නෑ නේද?cut කර කර ගත්ත ඒවා join කරලා තියෙන්නේ...
  12. BlueWave

    මධ්‍යම අධිවේගී ව්‍යාපෘතිය කුරුළු ඇසින්

    එල...මේ පැකේජ් 4ම ඒවා එකතු කරලා හදපු එකක්.. අප්ලෝඩ් වෙන්න හෙන වෙලා යන නිසා මන් පොඩි කෑල්ලයි දැම්මේ..එත් මන් ලග පැකේජ් 4ම ඒවා නෑ.. මේ ෆුල් එකේ 57+000 ඉදන් 69+500ට ගත්ත වීඩියෝ 5ක් තියනවා එක එක කාල වල..හදන්න කලින් ගස් එහෙම තියන කාලේ හෙන ලස්සනයි බන්..
  13. BlueWave

    මධ්‍යම අධිවේගී ව්‍යාපෘතිය කුරුළු ඇසින්

    ඔව් ලොකු රේන්ජ් එකක් නම් නැතුව ඇති... මොකක්ද භාණ්ඩේ නම් දන්නේ නෑ..progress report වලට එහෙම ගන්න ඒවා. මේ පොතුහැර කිට්ටුව..හරි නම් 2019 ඉවර වෙන්න ඕන,, ඒ උනාට එහෙම වෙන්නේ නෑ බන්... :no::no:

    No contents