ඔන්න බාර් එකක හිටියලු bartender කෙනෙක්. මෙයා ඒ ගමේම තියෙන අනිත් බාර්වල ඉන්න bartenderලාට වඩා හරි දක්ෂයිලු දෙහි ගෙඩියක තියෙන යුෂ අන්තිම තිත වෙනකන් මිරිකලා ගන්න. ඉතින් මේ බාර් එකේ ඔට්ටුවක් තිබ්බලු, මෙයා සම්පූර්නෙන්ම යුෂ මිරිකලා ගත්තු දෙහි ගෙඩියක පුලුවන්නම් තවත් යුෂ අරන් පෙන්නන කෙනෙකුට සල්ලිවලින්...