නිවාඩුවට යන්න හොඳ තැන් 10ක්
එලකිරියට ඇවිත් කාලයක් මේකේ අනිත් threads වල පෝස්ට් දදා පිස්සු නැටුවට මටත් හිතුනා මොකක් හරි දෙයක් ගැන thread එකක් දැම්මොත් හොඳයි කියලා. ඒත් ඉතින් දිගට ලොකුවට ටයිප් කරන්න පොඩි කම්මැලි කමක් :dull: තිබුන නිසා වැඩේ කල් දදා හිටියා. ඉතින් ඊයේ පෙරේදා දවසක නෙට් එකේ සැරි සර...