පරණ කාසි කතාව ඇත්තක්ද???????
මේක මට කට කතාවකින් ආරංචි උන දෙයක්...මතක ඇතිනේ අකුණු සන්නායක කතාව පහුගිය කාලේ.ඒ වගේ පරණ තඹ කාසි හොයනවා කියල ආරංචියක් අව.කතාවේ ඇත්ත නැත්ත නම් දන්නේ නෑ..උබල දන්නා දෙයක් තියනව නම් කිය්පල්ලකෝ ඒ ගැන..මට අදුරන කෙනෙක් කෝල් කරලා ඇහුව පරණ කාසි නැද්ද කියල,අපේ ගෙදර ටිකක් තිබ්බ...