පරණ කාසි කතාව ඇත්තක්ද???????
මේක මට කට කතාවකින් ආරංචි උන දෙයක්...මතක ඇතිනේ අකුණු සන්නායක කතාව පහුගිය කාලේ.ඒ වගේ පරණ තඹ කාසි හොයනවා කියල ආරංචියක් අව.කතාවේ ඇත්ත නැත්ත නම් දන්නේ නෑ..උබල දන්නා දෙයක් තියනව නම් කිය්පල්ලකෝ ඒ ගැන..මට අදුරන කෙනෙක් කෝල් කරලා ඇහුව පරණ කාසි නැද්ද කියල,අපේ ගෙදර ටිකක් තිබ්බ මතක නිසා මම කීව ඇති,බලන්න ඕන කියල..1944 ඒවා තියනවා නම් 30000ට ගන්නවලු,1943,1942,1945 වගේ එව 5000ට ගන්නවලු කියල ආරංචි උන කියල කිව.මං බලද්දී 1944 එකකුත් තිබ්බා..

,තව පරණ ඒවා ටිකක් තිබ්බ..ඉස්සර කාලයක් voc කාසි හෙව්වලුනේ,ඒවා 3කුත් තියනවා හම්බුනා,1744,1795 ඒවා..එත් මට මේ කතාවේ ඇත්ත නැත්ත දැනගන්න ඕන,මුන් මොකට ඕව හොයනවද දන්නේ නැනේ.දෙන්නත් දුකයි

,තිබ්බත් වැඩකුත් න ඉතිං
...එත් ඉතිං misile වලට එහෙම ඕන circuit හදන්න ගන්නවා කියල කතාවකුත් යනවා,ඇත්තටම එහෙම නම් උන් අපිටම ගහයිද දන්නෙත් නැනේ ඒවා හදල... 

.මේ ගැන දන්නා ඇය විස්තර ටිකක් කියපල්ලකෝ,කාසි ගන්න කෙනෙක් ගැන දන්නවා නම් එවයි,කාසි ගන්නේ මොනවා හදන්නද කියල දන්න දේවල් තියනවා නම් ඒවයි කියපල්ලකෝ....

ochchara aduwata denna epa