මට කියන්නේ තියෙන්නේ මෙච්ච්ච්රයි උඹලා ලංකාවේ ඕන සෙල්ලමක් දාපල්ලා නමුත් ගල්ෆ් එකේ ඉන්න අපි ඔක්කොමට අකමැත්තෙන් හරි කන්න වෙන්නේ හලාල්.. අපි අපේ ගෙවල්වලට යවන්නෙත් හලාල්..එතකොට ඒවා අපට හරාම් වෙනවද?
මේ ඉන්නේ අපේ ගැහැණු තනිකරම කැලින්නේ හලාල් වලින්...උඹලා දාන සෙල්ලම් වලින් අපිට ගල්ෆ් එකත් කැලවෙයිද...