මම මේකට එන්නේ පොඩි ෆන් එකකට මිසක් ජාතිවාදය අවුස්සන්න නොවෙයි බන් අපි කව්රුත් එකයි..හැම ජාතියේම හොද / නරක කියලා කොටස් දෙකක් ඉන්නවා...
ඔව් බන් රෙෆ් කන්නද බන්...මම මේකට එනකොට රෙෆ් ගෙදරින් ගෙනාවේ නැහැනේ..මේකෙන්ම ලැබුණු රෙෆ් මේකටම දීලා යනවා..
ඔව් උඹ හරි උඹ/සිරාජ් එක්ක පොඩ්ඩක් චැට් කරද්දී සැහෙන්න...