1. SANJEE

    toyota vios එකක් ගන්න

    චානකයෝ ඕක මරු වාහනේ....... සැප පහසුවත් ශේප්...... සමහර උන් නම් දිසන්ට් විදියට ලාවට මොඩිෆයි කරලා තියෙනවා..... ඕකට හොඳ ස්පොර්ටි ලුක් ඇලෝයි විල් සෙට් එකක් දැම්මනම් ආයේ වෙන කිසි මොඩිෆිකේෂන් එකක් ඕනේ නෑ.......
  2. SANJEE

    දත් ගැලවීම මුවාවෙන් කෙරෙන සෙල්ලම්

    epic fail පුටා..... ලොල් සංස්ථාවයි...... මාලබේට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කෙනෙක් දාන්න ඇත්තේ උඹ වෙන්නැති නෙහ්හ්.....
  3. SANJEE

    EK Married Club-16

    මල්ලි තැපැල් දෙපාර්තමේන්තුවේ කට්ටියක් එක්කද බිව්වේ...... :P
  4. SANJEE

    EK Married Club-16

    හ්ම්ම්ම් හ්ම්ම්...... ඒ වගේ..... :dull:
  5. SANJEE

    appatasiri menna mekaa..... kohomada ithin...... koheda umba dan thaama com bank da....?

    appatasiri menna mekaa..... kohomada ithin...... koheda umba dan thaama com bank da....?
  6. SANJEE

    EK Married Club-16

    ඒ හොට්ටිට දැන් කුකරි ත්‍රෙඩ් එක ලොකු වෙලානේ...... දවසක් මට කතා කරාපු වෙලාවක ඇහුවම හෙමිට ලිස්සලා ගියා......
  7. SANJEE

    EK Married Club-16

    ආපෝ දැන්ද දැම්මේ....... අපි නම් අපේ කුප්ප cp මහතාට පිං සිද්ධ වෙන්න දැන් සැහෙන්න කල් වෙනවා දාගෙන.......
  8. SANJEE

    EK Married Club-16

    සුභ උදෑසනක් වේවා....
  9. SANJEE

    elakiriyen ha deshapalanayen samuganimi.

    හිටියා කියලවත් නෑ කියලාවත් කාටවත් සතේක වාසියක් පාඩුවක් නෑනේ.......
  10. SANJEE

    SUZUKI HUSTLER HYBRID MINI SUV 660CC MR41S - 2015

    ඇලෝයි වලටත් ටැක්ස් වදිනවා නේද මෙහෙ....... මම අහල තියෙනවා......
  11. SANJEE

    පැණි චිත්‍ර 18++

    ඔය මීපැණි හදන්න මි මැස්සෝ කන කට්ට හැටියට මේ මනුස්සයා මි පැණි මෙහෙම නාස්ති කළා කියලා උන් දැනගත්තා නම් මේකාව පෙනේරයක් කරයි විදලා විදලාම....... REP+
  12. SANJEE

    SUZUKI HUSTLER HYBRID MINI SUV 660CC MR41S - 2015

    ඈහ්හ්...... aqua එක අමාරුද ඇඟට....... මේකේ standard එන්නේ steel rims ද...... ?ඇලෝයි නෙවෙයිද......?
  13. SANJEE

    EK Married Club-16

    :rofl::rofl::rofl::rofl: හාකෝ එහෙනම් මම එහෙම හිතාගන්නම්කො..... :P:P
  14. SANJEE

    EK Married Club-16

    ආපෝ දවස්3-4ක් ඇර ඇර ද මහ ගන්නේ....... මට මහලු වයසේ බැරිය මැහුම් දැන් පෙරසේ ද....? :rofl::rofl::rofl: අපිනම් මන්ත්ලි සර්විස් කාලේදී ඇරෙන්න හැමදාම වගේ වැඩ..... :P රිදෙයි දැන්..... අනික දැන් ඉස්සර වගේ නෙවෙයි මහන වැඩ වලට වෙනම කාමරයක් තියෙනෝ....... :rofl:
  15. SANJEE

    EK Married Club-16

    :rofl::rofl::rofl::rofl:
  16. SANJEE

    EK Married Club-16

    මම JVP අනුරට & ලාල් කාන්තට ගැහුවා..... හිතුව තරම් JVP ආවේ නෑනේ......
  17. SANJEE

    SUZUKI HUSTLER HYBRID MINI SUV 660CC MR41S - 2015

    සැප පහසුව කොහොමද
  18. SANJEE

    EK Married Club-16

    අන්න බොට තේරුනා...... :P උඹේ චන්දෙ පලදායක උනාද......?
  19. SANJEE

    EK Married Club-16

    ;);):cool:
  20. SANJEE

    EK Married Club-16

    තනියට අලියාවත් යැව්වා..... :P

    No contents