ඕක නේ කියන්නේ උඹ කණ්නඩි දැම්මට වැඩක් නෑ කියල සහෝ...ආපෝ දවස්3-4ක් ඇර ඇර ද මහ ගන්නේ....... මට මහලු වයසේ බැරිය මැහුම් දැන් පෙරසේ ද....?අපිනම් මන්ත්ලි සර්විස් කාලේදී ඇරෙන්න හැමදාම වගේ වැඩ.....
රිදෙයි දැන්..... අනික දැන් ඉස්සර වගේ නෙවෙයි මහන වැඩ වලට වෙනම කාමරයක් තියෙනෝ.......
![]()
දවස් 3-4ක් ඇර කියල කිව්ව එක වත් තේරෙන්නෙ නැත්තං ඉතිං මට කියන්න වෙන්නේ පොඩ්ඩක් ඇලර්ට් පිට හිටු කියල....
අන්තිමට *** කියල කොහෙට තල්ලු කරයි ද දන්නේ නෑ!

රිදෙයි දැන්..... අනික දැන් ඉස්සර වගේ නෙවෙයි මහන වැඩ වලට වෙනම කාමරයක් තියෙනෝ.......

ඔව් ඔව්
අර අරකි......