1. SANJEE

    EK Married Club-16

    බය..... වැටිච්චි යෝකර් එකට පොඩ්ඩක් සැලුනට අපි ඊයෙත් හොඳට ප්ලේ කළා ඉනිම මල්ලි....... ඉරිසියාවේ නලියයි දැන් වෙඩිම එනකං........ :rofl::rofl::rofl:
  2. SANJEE

    EK Married Club-16

    මැයි පළවෙනිදාට තමා ගීතාව ඕනේ වෙන්නේ...... :rolleyes::rofl: එකෙන්ම බං එකෙන්ම......
  3. SANJEE

    EK Married Club-16

    නෑ නෑ එව්වා වෙනුවෙන් ක්‍රියාමාර්ග ගත්තා..... ;)
  4. SANJEE

    EK Married Club-16

    ජුකී මැෂින් ගෙදර තියාගෙන අතේ මහන්නේ නෑ මාමේ අපි ඔයාලා වගේ........... :P:P:P:P රිදෙයි දැන්..... අනේ මේ අලි සහෝ අපි ඉතින් ප්‍රසිද්ධ ස්ථාන වලට ගිහින් (ඔව් ඔව් කොල්ලුපිටිය හන්දියේ තමා) අතේ මහන්නේ නෑ කාටවත් කියලා...... :rofl::rofl::rofl: රිදෙයි දැන්.....
  5. SANJEE

    EK Married Club-16

    ඇයි තොපිලා ගම්පහ ජනතාව හැටියට උපේක්ෂා ව පාර්ලිමේන්තු යැව්වේ නැත්තේ....? හෙලා දකිනවා උඹලා කරපු ඒ කුජිත වැඩේ...... :P;):rofl:
  6. SANJEE

    EK Married Club-16

    මොනාද යකෝ කැත වැඩ කරන්නේ...... :angry:
  7. SANJEE

    SUZUKI HUSTLER HYBRID MINI SUV 660CC MR41S - 2015

    මේක නිකං හමර් එකෙයි ටොයෝටා FJ CRUISER එකෙයි බාල මල්ලි වගේ.......
  8. SANJEE

    ජවිපෙ ජාතික ලැයිස්තුව

    නෑ මම චන්දෙ දුන්නා...... අනික මම විතරක් නෙවෙයි මගේ නෝනයි අම්මයි දෙන්නවත් කියලා තේරුම් කරලා දීලා චන්දේ දැම්මේව්වේ JVP එකට......
  9. SANJEE

    ජවිපෙ ජාතික ලැයිස්තුව

    මට නම දැක්කම මීටර් උනේ නෑ බං කවුද කියලා..... :sorry::sorry:
  10. SANJEE

    ජවිපෙ ජාතික ලැයිස්තුව

    හෆ්ෆටසිරි දැනුයිනේ මීටර් වුනේ මේ කවුද කියලා....... නම දැක්කම මීටර් උනේ නෑ...... අනිවා ඉන්නම ඕනේ කෙනෙක් පාර්ලිමන්ට් එකේ......
  11. SANJEE

    ජවිපෙ ජාතික ලැයිස්තුව

    :rofl::rofl::rofl::rofl::rofl:
  12. SANJEE

    ජවිපෙ ජාතික ලැයිස්තුව

    මේ කවුද කියලා දන්නේ නෑ..... පොඩ්ඩක් මේ කෙනා ගැන විස්තර කල හැකිද....?
  13. SANJEE

    EK Married Club-16

    :P ශේප් ශේප්.......
  14. SANJEE

    EK Married Club-16

  15. SANJEE

    ඇන්ඩ්‍රොඉඩ් අලුත්ම වරිශන් එක ගැන දැනගන්න

    ඇයි ඕකට ඉතින් ලින්ක් එකක් දෙන්නේ........ ඒ විස්තර උපුටා ගැනීමක් හැටියට මෙතන දාන්න බැරිද වටේ යවන්නේ නැතුව......
  16. SANJEE

    --> හැලුන කට්ටිය...

    රෝසි සේනානායක & ශාන්ත බණ්ඩාර දෙන්නගේ පාර්ලිමේන්තුවේ සිටිය යුතු අවශ්‍යතාවය මොකක්ද..... ?
  17. SANJEE

    සරත්_ෆොන්සේකා...

    නැත. දේශපාලනයෙන් ඉවත්ව තම ෆීල්ඩ් මාෂල් වරප්‍රසාද භුක්ති විඳිමින් ඉදිරි කාලය ගත කල යුතුයි
  18. SANJEE

    EK Married Club-16

    සුභ උදෑසනක් වේවෝ..........
  19. SANJEE

    NELUM KULUNA UDA SITA

    කතා දෙකක් නෑ ආයේ මසුරං ෆොටෝ ටික........ රෙප්+

    No contents