1. C

    රත්නපුර රත්ගඟ පුංචි දඹදිව යමු

    රත්නපුර රත්ගඟ පුංචි දඹදිව යමු N9ngcqkPQeQ
  2. C

    ඔබාමාගේ නිළ රථය

    ඔය නොබලපු එවුන් ඉන්නෙ... අනික උබද දැන් මේකේ ඇඩ්මින්
  3. C

    ඔබාමාගේ නිළ රථය

    ඇයි උබ ඉන්ටර්නෙට් ගිය පළවෙනි දවසෙම ලෝකේ තියෙන හෑම දෙයක්ම දෑන ගත්තද ??? :P:P
  4. C

    ඔබාමාගේ නිළ රථය

    ඔබාමාගේ නිළ රථය 0dUh7JHeqYo vmIQ9_qOt-A
  5. C

    Gem Business

    වැඩේ හරියට අල්ලගත්තොත් නන් ගොඩ. මොනවා උනත් පරිස්සමෙන්
  6. C

    අය_වෑය_හොදම_නින්ද

    කාළකණ්නි හැත්ත අපේ සල්ලි කාලා කාලා හොඳට නිදි
  7. C

    අවම_දඩය_2500යි

    එහෙනන් ඇමතිවරුන්ගේ වාහන වලටත් නීතිය හරියට ක්‍රියාත්මක කරන්න ඕනි.
  8. C

    Internet Tax eka thawa wadi wei

    හරීන් ප්‍රනාන්දුවා කිවුවා නේද දෙසැම්බර් මාසේ ඉදලා ඉන්ටර්නෙට් අඩු මිලට දෙනවා කියලා
  9. C

    Respect you minister දයා_ගමගේ

    :yes::yes: අක්කර 12000ක් තිබුනා කියලා පොර නියම ටෝක් එකක් දෙනවා
  10. C

    Respect you minister දයා_ගමගේ

    දයා ගමගේ කියන්නේ මම එච්චර කැමති පුද්ගලයෙක් නෙමෙයි. ඒත් තම්බි චන්ද ටික ගැන හිතන්නේ නැතුව පොර මෙහෙම කතාවක් කියලා තියෙනවනන් ඇත්තටම සුපිරි...
  11. C

    Sadaharitha Invest

    මේක කරන අය ඉන්නවද ?
  12. C

    forex උදවුවක්.

    gedarata ena mokak hari bilak photoshop danna ekekuta kiyala ube namata hada ganin
  13. C

    incoming calls walatath tax ekak

    Source ???
  14. C

    එන ඇමතුම්වලටත් ගාස්තු අය කරන්න සාකච්චා…

    ආණ්ඩුවට බනින්න ඕනි නන් ඔය ඕනතරම් වැරදි තියෙන්නේ බන් ඒවා පෙන්නල බැනපන්. මේ වගේ ගොන් ජෝක් නොදා.
  15. C

    Donald Trump is a Buddhist

    කාළකණ්නියා කවදාවත් වැඩකට ඇති ත්‍රේඩ් එකක් නන් දාලා නෑ

    No contents