පාස්පෝට් කන්තෝරුව
පාස්පෝට් කන්තෝරුව සඳුදා සිට බත්තරමුල්ලේ
වඩාත් කඩිනම් හා කාර්යක්ෂම සේවාවක් මහජනතාවට ලබා දීමේ අරමුණෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන කාර්යාලය ලබන සඳුදා (29) සිට බත්තරමුල්ල පිහිටි සුහුරුපාය නව ගොඩනැගිල්ලක පවත්වාගෙන යන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව කොළඹ...