සිගරට් සහ චොක්ලට් කිරි
සිගරට් සහ චොක්ලට් කිරි
සිගරට් සහ චොක්ලට් කිරි ගීතය කැනේඩියානු ගායකයකු වන රූෆස් වේන්රයිට් ගේ නිර්මාණයක්. අප තුල පවත්නා ඇබ්බැහි වීම්, ආශාවන් මේ ගීතය තුලින් සාකච්ජා වෙනවා. ගීතයේ පදරුත් රස විදීමට නිර්මාණකරුගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ යම් අවබෝධය තිබීම වැදගත් වෙනවා. නිර්මාණකරු...