එකම NIC no එක දෙන්නෙකුට තියෙනවනම් මොකක්ද කරන්න ඕනෙ.කොයි කෙනාද New NIC හදාගන්න ඕනෙ අලුතින්.
එකම දවසෙ කොළඹ කෙනෙකුටත්, බදුල්ලෙ ඉපදුන කෙනෙක්ටත් එක NIC no එක තියෙනවනම් මොකද කරන්නෙ.
දැන් හදන ඒවගෙ කලින් no එකත් අලුත් noඑකක් දෙකම දාල දෙනවද
හෙම නොදුන්නොත් හදාගන්න ගිය එකා ඉල්ලන් කෑමක් වෙන්නෙ..මොකද හැම...