මිනිස්සුන්ගෙයි සතුන්ගෙයි වෙනස තමා මිනිස්සුන්ට තියෙන උසස් බුද්ධිය. ඔය යුද්දෙ තියෙන කාලෙ සෙබලු කොච්චරක් මහ ඝන කැලැවල අතරමන් වෙලා ගුහාවල, මහ සොහොන් වලට වෙලා සටන් කෙරුවද. මොන මගුල් හොල්මන්ද භූතයොද බන්
මේක 2018, 1900සිය ගනන් නෙවේ.
ඔය විකාර ය් අන්න හොද ලේඩි සයිකො දොස්තර කෙනෙක් ඉන්නවලු මෙකෙ...