:):):) මාව මේ ලෝකෙට බිහිකරපු මගේ අම්මා පල්ලා... මම එහෙම රැකියාවක් කරේ නෑ...
මම රට ගැන කතාකරපු එක,මම රටේ ආරක්ෂාව ගැන කතා කරපු එක, සිංහල ජාතිය ගැන කතා කරපු එක උඹ කියන විදිහට ඒක මහින්දව ප්‍රමෝට් කිරීමක් නම් , ඔව් මම මහින්දව ප්‍රමෝට් කරන්න ඇති... හැබැයි රස්සාවක් වශයෙන් හෝ වරදාන වරප්‍රසාද මුදල්...