1. Camacho

    මේං මෙන්න මූ යනවා 😯❤️😂 - Driverless Taxi

    කුනුහරුපනේ කතා කරන්නේ, ඇයි යකෝ අපේ උන් අස්සෙන් දාන විදියට කොහේ යන්නද, අපිත් එක්ක ගියත් වාහනේ ගෙදරට එනකන් sure නෑ. 🥴
  2. Camacho

    HIV වලට දැන් ලොකුවට බය වෙන්න දෙයක් නැහැ

    HIV nam HIV gena danna oni, uba tamai gender ekak adala gaththe 🥴
  3. Camacho

    HIV වලට දැන් ලොකුවට බය වෙන්න දෙයක් නැහැ

    mata dan site eka mathaka ne bn, reviews tiyena site ekak tiyenne, eketh innawa shemale un fatta reviews tiyena. meke thread ekak dala tibune. mama me kalpana kale me wesak eke kollo kochchara ohoma ewata numbers deela athida kiyala :ROFLMAO::ROFLMAO::ROFLMAO:
  4. Camacho

    HIV වලට දැන් ලොකුවට බය වෙන්න දෙයක් නැහැ

    පැන්නොත් නෙවෙයි, මේවා ගෙඩි පිටින් ## තියෙන එවා තමයි ඇඩ් එකේ විදිහට :lol:
  5. Camacho

    HIV වලට දැන් ලොකුවට බය වෙන්න දෙයක් නැහැ

    math me ahanna giye ara madden inna suuti kaali tika dakkama, passe title eka baluwe
  6. Camacho

    Boeing Amsterdam plane land with Flaps issues

    ආයේ එසේ මෙසේ වස්තියක් නෙවේයි Boeing උන් කන්නේ
  7. Camacho

    කාඩ් වලින් තෙල් ගහද්දි පරිස්සමින්

    mechchara kalekata matanam set wela ne ehema 3% kapana shed. kisima welawaka ehema kiyalawath ne. me 1% payment eka wenne bank eken. 3% scene eka tiyenne shop wala card payment case waladine
  8. Camacho

    කාඩ් වලින් තෙල් ගහද්දි පරිස්සමින්

    HNB debit eketh 1% yanawa danna kale idan. shed eke unge machine eke 10,000 enter karanne, apita text eka enneth 10,000 deduct una kiyala. eth passbook baladdi 10,100/- tamai hariyata deduct wenne,
  9. Camacho

    ඔන්න එක යට ගැහුවා

    " පාස්කු කොමිෂන් සභා වාර්තාව" meka public tiyenawada balanna :unsure:
  10. Camacho

    වාහන ආනයනය ක්‍රමයෙන් ලිහිල් කිරීම වැදගත් තීරණයක් - මහ බැංකු අධිපති.

    ප්‍රථම අදියර යටතේ මන්ත්‍රිලට v8 10 ka ta ambulance එකක් දෙකක් දාල දැම්මම යක්ක පුත්තු සද්ද නෑ
  11. Camacho

    Sri Lankan mobile numbers can't receive Verification SMS / OTP?

    wena network ekak try karapan. dialog nam google service support ne dan. mobitel samahara welawata weda
  12. Camacho

    Warning Signs of another Pandemic?

    trumpachchi dinana eka sure hinda gemak illannada yanne seeya
  13. Camacho

    ඉන්දියාව ISIS යැයි කියා අල්ලා ඇත්තේ කුඩුකාරයෝ 4 දෙනෙක්..ඉන්දියාවෙන් බොරු ප්‍රචාරයක් කළේ ඇයි?⚡

    dan ahu wela inna unge nam kalin list eketh tibba kiyanawane. eth eka kohewath un publish kaleth nehene, un isis newei, drug case witharai, un ahinsakai wage ekak dana hinda oka kiwe bn, nethuwa isis un awulk ne kiyana eka newei.
  14. Camacho

    Fiverr එකේ අර යකා මට වද දෙනවා

    ubata kelawenne client ge requirements monawada kiyala ugen ahala full details ganne nethuwa, uba guess karanawa. eken tamai kelawenne. ehema hithagana seratama kalin budget ekak danna epa. mulin monawada uta oni kiwama e tikata mehema cost wenawa kiyala kiyapan. kelinma okkotama me price kiyala...
  15. Camacho

    ඉන්දියාව ISIS යැයි කියා අල්ලා ඇත්තේ කුඩුකාරයෝ 4 දෙනෙක්..ඉන්දියාවෙන් බොරු ප්‍රචාරයක් කළේ ඇයි?⚡

    ISIS un hodai drugs karana un ekka baladdi. redda :angry: anika mehe ungen support mokatada. unwa release karaganna nam ape un try karanawa athi :ROFLMAO:
  16. Camacho

    Fiverr එකේ අර යකා මට වද දෙනවා

    illana illana ekata custom offers yawapan. uba karanne charity ekak neweine uba loweth hadena ekek newei bn dan review change karanna puluwan customer ta. mu accept karanakan time eka denawa change karanna. ------ Post added on 1716865756
  17. Camacho

    Elon Musk’s Starlink internet is now available for pre-order

    parana thread hoyala balapan. oka 2021 withara idan ohomane

    No contents