1. Camacho

    ඒනිසා නිතර නිතරම මරණය සිහි කරමින් අප්‍රමාදීකම ඇති කරගතයුතුයි

    අනේ හු##තෝ ඉන්නකන් කාල බීලා සැපේ ඉදපල්ලකෝ කරුම ගෙවන්නෙ නැතුව! හරියට අපේ හාමුදුරුවරු වගේ!
  2. Camacho

    Prolink UPS උඹලා පාවිච්චි කරපු වැඩිම කාලය

    2 tamai bn owala battery kochchara kalath. replace karanna giyama epa wenawa. 8.2Ah ewane dannath oni
  3. Camacho

    වෛද්‍ය සාෆි සියල්ල හෙළිකරයි... ආන්දෝලනාත්මක කරුණු රැසක් ඒ අතර.. | Dr Shafi Shabdeen

    හෝද හෝද මඩේ දාලා, කෙල උනාට පස්සේ හම්නේ මම් මොකුත් දැනන් හිටියේ නෑ කියනවා
  4. Camacho

    aura lanka විරන්ජිත් තාබුගල arrested

    okai mekai mokakda connection eka https://www.dailymirror.lk/breaking_news/Bangladeshi-LPL-team-owner-arrested-for-alleged-match-fixing/108-283160 Bangladeshi LPL team owner arrested over match-fixing allegations
  5. Camacho

    පාස්කු ප්‍රහාරය ගෝඨා කලා කියපු උන්ට හොද කනේ පාරක්

    අපේ ගෙදර කවලා පොවලා හුරතලේට හදන බල්ලොත් "උසී උසී" කීව ගමන් ඕනි එකෙක්ව හපනවා!
  6. Camacho

    Car එකට හොද air compresser එකක් කියන් පලයන්. හැම තැනම මෙලෝ රහක් නැති එවා තියෙන්නෙ

    https://baseuscolombo.lk/shop/car-accessories/inflator-pump/baseus-energy-source-inflator-pump-black-crnl040001-6-months-warranty/ meka bn
  7. Camacho

    දැන් අපට හරියටම අනාවැකි කියන්න පුළුවන්..- කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

    Breaking NEWS alert ekak awith open karala baladdi ara kusal mendista USA visa approve una kiyala awilla. tahikena breaking news ewwa
  8. Camacho

    Dandruff තියන උන් වරෙල්ල.

    Chilaw wala podi shop ekaka tibila bn, homemade ekak.
  9. Camacho

    Dandruff තියන උන් වරෙල්ල.

    meka tamai case eka. matath tibuna. daily newe neththam passe dawase black color tshirt ehema adala iwarai. docalata pennuwata wedak unema ne danna ekek kiwa seldruf eka use karanna kiyala. ekata tamai adu une. adu una misak 100% hoda wenne nehe. passe thambili oil ekak hambela eka gewa tikak...
  10. Camacho

    One dead, others injured due to severe turbulence on board a Boeing aircraft from London to Singapore.⚡

    ekath Boeing. mungeth ese mese karumayak newei tiyenne. attraction law eka wage hariyata 🥴 nadu hoyagana yanne
  11. Camacho

    Baduwak Genawa. 😜

    mata gaming ekkama epa una nintendo ekak aran. awurudu dekakin withara eliyata gaththe ne eka. okanam try karanna hena asawak tiyenawa. eth hitha dennema ne
  12. Camacho

    Questions වැස්සට ac නොදා glass වල පටල ?$#%%$

    adu unama bn, mage 24 tiyanna be me tike, 22 shape. wessa welawata 24 kiyannth fatta seethala wedi 🥴
  13. Camacho

    Car එකට හොද air compresser එකක් කියන් පලයන්. හැම තැනම මෙලෝ රහක් නැති එවා තියෙන්නෙ

    meka maru, mageth baseus ekak tiyenne, tikak loku eka. e kale 18 ta wage gaththe. accuracy ekath baseus tamai lagin hari yanne. battery ekath awulak ne dan 2 years wage. mage ekennam mata wada weda gannawa parawal wala hambena minissu :D
  14. Camacho

    මේ අක්කා කවුද සිංහලු

    හැබැයි මේකටනම් පොඩ්ඩක් වැය කලාට පාඩුවක් නෑ :rolleyes:

    No contents