අවුරුදු ගානක් තොට මැරෙන්න නොදී කන්න දීල, ලෙඩ උනාම බලාගෙන, උඹේ කැත කුණු ඔක්කොම අප්පිරියාවක් නැතුව ඇදලා කට්ටක් කාල සල්ලි හොයා, ඒ හොයපු හැම දේම තොට වියදම් කරලා.... උඹව ඔය තත්වෙට ගෙන්න තමන්ගේ ජිවිතේ හොඳම කාලේ කැප කරපු අම්ම තාත්තා.........
අවුරුදු දෙකක් උඹව දන්නා, උඹේ ජිවිතේ ගැන බාගයක් වත් නොදන්නා...