රථයට turbo

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,885
    6,752
    113
    38
    Galle
    බං පොඩි කැහිල්ලක් ඇති උනා. රථයට turbo charger එකක් හයි කර ගන්න ආසාවක් ඇති උනා

    1. මේක ලංකාවේ කර ගන්න පුලුවන්ද?
    2. මේක කරන තැන් මොනවද?
    3. කියක් විතර කුඩු වෙයිද?
    4. තමන්ගේ රථයට මේක කරපු උන් මේකේ ඉන්නවද?

    turbocharger.png
     
    Nov 17, 2016
    1
    0
    0
    me video eka balanna oyata hemadema the rum ganna puluwan
    http://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/1fn4cP
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,739
    2
    54,384
    113
    Demio ekada turbo krnn?
    Suzuki Swift ekk nam turbo karala thiyenawa pattata... u krgaththa thanin ahuwanam hari un Alto K10 ekakuth turbo karala thibba
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Lesi ne wede, godak wiyadam yanawa. Gasket, piston rings..etc indala okkoma maru karanna oni.
    + wede complete wenna nam intercooler ekak set karanna wenawa,

    wenadata Rs1000 kin 50km yanawa nam, after turbo conversion it will go down around 30-40km.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,885
    6,752
    113
    38
    Galle
    Lesi ne wede, godak wiyadam yanawa. Gasket, piston rings..etc indala okkoma maru karanna oni.
    + wede complete wenna nam intercooler ekak set karanna wenawa,

    wenadata Rs1000 kin 50km yanawa nam, after turbo conversion it will go down around 30-40km.

    Kahilla suwa una wage
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,885
    6,752
    113
    38
    Galle
    umbata oka hai karanna salli tynawanm ita passe petrol gahanat salli tynawanm karapan. mokada umba aye wikunaddi umbata oya turbo ekata giypu gana recover karaganna amarui. driving pleasure nm niyamai

    Driving pleasure ekata thama. Bt gaana onawata wada wadi nam wadak na. 1 lak wage nam awulak na. Turbo kalama fuel hondata wada karanna ona neda?
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,648
    1
    6,338
    113
    බං පොඩි කැහිල්ලක් ඇති උනා. රථයට turbo charger එකක් හයි කර ගන්න ආසාවක් ඇති උනා

    1. මේක ලංකාවේ කර ගන්න පුලුවන්ද?
    2. මේක කරන තැන් මොනවද?
    3. කියක් විතර කුඩු වෙයිද?
    4. තමන්ගේ රථයට මේක කරපු උන් මේකේ ඉන්නවද?

    turbocharger.png

    Lesi ne wede, godak wiyadam yanawa. Gasket, piston rings..etc indala okkoma maru karanna oni.
    + wede complete wenna nam intercooler ekak set karanna wenawa,

    wenadata Rs1000 kin 50km yanawa nam, after turbo conversion it will go down around 30-40km.

    ඇත්තටම දන්නේ නැති නිසා අහන්නේ බන්.. මොකක්ඩ් ඔය turbo, intercooler කියන්නේ.. එකෙන් මොකද වෙන්නේ බන්.. ඔය bus වල පවා එහෙම ගහලා තියෙනවා..:baffled::baffled:

    අය දැනගන්න ඕනේ බන් ඔය nitrus කියන එක ඇත්තටම තියෙනවද..?:oo:

    Last edited:

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Lesi ne wede, godak wiyadam yanawa. Gasket, piston rings..etc indala okkoma maru karanna oni.
    + wede complete wenna nam intercooler ekak set karanna wenawa,

    wenadata Rs1000 kin 50km yanawa nam, after turbo conversion it will go down around 30-40km.

    Turbo ewage thel pichchenawa wadida bn....
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඇත්තටම දන්නේ නැති නිසා අහන්නේ බන්.. මොකක්ඩ් ඔය turbo, intercooler කියන්නේ.. එකෙන් මොකද වෙන්නේ බන්.. ඔය bus වල පවා එහෙම ගහලා තියෙනවා..:baffled::baffled:

    අය දැනගන්න ඕනේ බන් ඔය nitrus කියන එක ඇත්තටම තියෙනවද..?:oo:

    ටර්බෝ කිට් ගැන දැන ගනිමු

    ඉන්ටර්කූලර් ගැන දැනගනිමු

    සුපර්චාජර් ගැන දැන ගනිමූ

    නයිට්‍රස් ඔක්සයිඩ් පද්ධති (NOS) ගැන දැනගනිමු
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Turbo ewage thel pichchenawa wadida bn....

    Ow, Engine ekata ena compressed air wedi wena tharamata, eekata match wenna ECU eken fuel denawa piston walata, ethakota fuel consumption eka wedi wenawa.

    Hebey, meka control kara ganna puluwan poddak discipline drive karoth, ee kiyanne gear eka daapu gaman indalama accelerator eka adiyatama paaganne nethuwa shape eke speed eka wedi wenna denna oni.
    But ithin ara turbo ekak set karapu eke feeling eka angata enne ne,
     
    • Like
    Reactions: sudathmadusanka

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    ටර්බෝ ආපු නැති වාහනයක් ටර්බෝ කරන එක ඩේලි රනන් කාර් එකකට කරන එක අපරාදෙ
    ආපහු විකුනන්න එහෙම හෙන ගේමක් දෙන්න වෙයි
    වියදමත් සේරම ලක්ශ 4-7ක් විතර යයි
    ටර්බෝ කරාට පස්සෙ එන්ජින් වල ගෙවෙන ප්‍රමානෙ එහෙම සෑහෙන්න ඉක්මන් වෙනවා, පිස්ටන් වල ලයිෆ්ටයිම් එක රොඩ් වලට ඩැමේජ් වෙන්න පුලුවන් හැකියාව එහෙම සෑහෙන්න වැඩියි

    ටර්බෝ කාර් එකක් ඕනම නම් තියන එක විකුනලා ඔරිජිනල් ටර්බෝ ආපු එකක් ගනින්
     
    Kal87

    Member
    Apr 27, 2016
    1
    0
    1
    Turbocharging a N/A car is not that easy. its not that you can simply fix a turbocharger to the existing setup and run. someone earlier mentioned a turbocharged swift and k10 and both those guys are my friends.
    you will need a turbocharger/intercooloer/piping/ECU/ and many supporting mods and will cost you atleast 4lakhs for a basic setup.
    please do read more before deciding :)
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    Fixing a turbo to a non-turbo car is not an easy thing (unless you do an engine swap). Most mechanics will tell you that they can do it. But I highly doubt that they are actually capable of doing it in the right way. compression ratio of naturally aspirated engines will not be good for turbos. Turbos can generate a lot of extra power but your engine internals may not be able to handle it (pistons, piston heads, crank shaft, etc). If you like a turbo charged car, I would suggest you to buy one instead of trying to convert a NA engine.
     
    Last edited: