කට්ටිය අහන්නේ පිටි පස්සෙන් වැදුනම මැරෙන්නේ කොහොමද කියල නේ? මට තේරෙන විදියට මරණය වෙන්නේ ඔලුව දොර වීදුරුවේ වැදීමෙන්. side curtain Airbag තිබ්බ නම් බේරෙනවා. පරණ වාහනවල side airbags නෑ. front විතරයි
වහනයක් ගන්න කොට අවම 2 air bags වත් ඕන. මොකද හුගක් accident වෙන්නේ frontal නිසා. අහම්බෙන් වෙන side...