Arduino, Electronic පාවිච්චි කරලා මේක කරන්න ඕන.. හෙල්ප් එකක&#353

Arduino, Electronic පාවිච්චි කරලා මේක කරන්න ඕන.. හෙල්ප් එකකš

14lspzt.jpg


මේක තමයි මචං සර්කිට් එක.. මේකේ මේ තියෙන පින්ස් ටික ඒ විදියට ශෝට් කරොත් (ඒ කියන්නෙ දෙපැත්තෙම වෝල්ටේජ් සමාන කරොත්නේ) තමයි ඔය පෙන්නන අවුට්පුට් එක එන්නෙ.. හිතමු අකුරක්/ඉලක්කමක් ප්‍රින්ට් වෙනවා කියල.. ශොඈට් කරොත් තමයි ඔය විදියට වෙන්න ඕන..

දැන් ඕක වෙන්න ඕන Arduino හරහා.. ඕන තරම් වෙන වෙන IC එහෙම දාලා ඕන දෙයක් කරන්න පුලුවන්.. කොහොමහරි ශෝට් කරන්න ඕන් පොයින්ට්ස් 2ක කියන්නෙ ආඩුනෝ හරහා..
ඒකෙදී, digitalWrite එකකදි දෙන්න පුලුවන් එක්කො HIGH, එක්කො LOW නේ.. ඔක්කොම ටික LOW උනොත් ඔක්කොම ශොට් වෙලා වෙන මගුලක් වෙනවා.. ඔක්කොම ටික HIGH උනත් එහෙම්මමනෙ.. ඉතින්, ඒක කොහොමද Solution එකක් දෙන්නෙ? අත්‍යාවශ්‍ය පොයින්ට්ස් 2ක විතරයි ශෝට් වෙන්න ඕන..
ඉලෙක්ට්‍රොනික් ඕන ජාති පාවිච්චි කරලා කොහොමහරි ආර්ඩුනෝ යූස් කරලා සිග්නල් එක දෙන්න ඕන..

පොඩ්ඩක් අයිඩියා එකක් දීපංකෝ.. මේක කරගන්න..
 
Last edited:

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    තේරෙන්නේ න උබ කියන මගුල. පේලියෙන් දෙකෙන් කියහන් :nerd:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,913
    6,798
    113
    39
    Galle
    1. photo eka podiyata daapan :growl:
    2. font eka podi karapan :growl:

    ita passe balannam mona labbak da me kiyala :frown:
     
    තේරෙන්නේ න උබ කියන මගුල. පේලියෙන් දෙකෙන් කියහන් :nerd:

    කොතනද තේරුනේ නැත්තෙ කියපං.. පේලියෙන් 2කෙන් කියනවනම්.. ෆොටෝ එකේ තියෙන විදියට වයර් පොයින්ට් 15ක් තියෙනවා.. වයර් 15ක්.. ඔය විදියට එක එක වයර් එක ශෝට් කරාම රවුන් කරල තියෙන අකුර හri LED එකක් හරි කියපං.. ඒක පත්තු වෙනව..
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    කොතනද තේරුනේ නැත්තෙ කියපං.. පේලියෙන් 2කෙන් කියනවනම්.. ෆොටෝ එකේ තියෙන විදියට වයර් පොයින්ට් 15ක් තියෙනවා.. වයර් 15ක්.. ඔය විදියට එක එක වයර් එක ශෝට් කරාම රවුන් කරල තියෙන අකුර හri LED එකක් හරි කියපං.. ඒක පත්තු වෙනව..

    e kiyanne switch ekak wage ebuwama led ekak paththu wenna wageda?:oo:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    Mata poddak uba karanna yana eka theruna. Habai ube approach ekanan wikaarayi wage ban. ubata oni line dekak read karala dekama same voltage value ekanan output ekak denna neda?
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    කියපන් මේ දෙකෙන් මොකද්ද logic එක කියල

    XNOR Gate
    EXNOR-Gate-Truth-Table.gif






    AND Gate
    AND_Truth1.png
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    Uben prashna ahanawata wada hodai ........ :P Me lesima dee oya logic gates warga deken galapena eka aran wade karaganin :P Mama giya :P