නැ fight එකක් යනකොට safty එකක් ගැන නෙමෙයි මචන්....personnel life එකේදී...තරහ කාරයෙක් තරහ පිරිමහන්න අවොත් කියල ..එකෙන් ආරක්ෂා
වෙන්නේ පුළුවන්....
ඉතිං බං අනිත් උන්ලා දාන්නෙ නැනේ..

හ්ම්ම් ඊයේ අර මට්ටක්කුලියේ ත්‍රීවිල් එකෙන් යද්දි වෙඩි තියපු සීන් එකත් මම රෑ නින්දට ගිහින් කල්පනා කලා.. එහෙම තව මනුස්සයෙක්ව මරන්න කොච්චර නම් හිතක් දැඩි වෙන්න ඕනෙද... කර්මය කියන දේ අඹමලි රේණුවක්වත් නොදැන නේහ් කරන්නේ... ඊයේ සිද්ධියේ උනත් උට වෙඩි වැදුනම ඌ ඔළුව උස්සලා පවුලයි ළමයයි ඉන්නවද බලන්නේ.. ඒ අස්සේ ඇවිත් අරූ ආයේ ඔළුවටම තියෙනවා... අනේ මන්දා අර ගෑණිට මොනවා හිතෙන්න ඇද්ද.. තමන්ගේ දෑස ඉස්සරහ මේ මොහොතකට කලින් බඩු අරන් සතුටෙන් ආපු මිනිහා මොහොතකින් නෑ.. නිසල දේහයක් විතරයි... අවි ගත්තෝ අවියෙන්ම නැසෙති....
වයිට් වෝකර් කියපන් බලන්න, මං ඊයේ ඒත් කල්පනා කලා අරූ ටී56න් තිබ්බම මොනවගේ වේදනවාක් එනවා ඇත්ද.. ඇඟට වෙඩි උණ්ඩ වැඩිලා අමාරු උනාම අරූ ළඟටම ඇවිත් ටොන් පටෝන් ගාලා ඔළුවට තියෙනවා,,,, නිකන් නින්ද යනවද ඒ මරණය...
මේ ටිකේම උට්ට පොඩි වයසේ උන් කීප දෙනෙක්ම මලා බන්.. කොට්ටාවෙත් පොඩි කොල්ලෙක් මලා.. වල්ගම බයික් එකක් ඇක්සිඩන්ට් වෙලා ඒත් පොඩි කොල්ලෙක් මලා... එහෙන් බෙල්ල තියෙනවා.. අම්මෝ රත් වෙච්ච යකඩ රෝද බෙල්ල කපාගෙන යද්දි කොහොමට වේදනාවක් එනව ඇත්ද.... ප්‍රාණය නිරුද්ධ වෙන මොහොත ඇත්තටම කොහොමට ඇත්ද....
මම නම් හිතන්නේ මේ ලෝකේ තිරිසන්නු ඉන්නවා.. මිනිස්සු ඉන්නවා... ඇයි තිරිසන්නු වෙලා ඉපදෙන්නේ.. ඇයි මිනිස්සු වෙලා ඉපදෙන්නේ... මොකද්ද වෙනස ඇයි හේතුව.. කර්මය...
තව මට හිතෙන එකක් තමයි බන් මම මලාම තිරිසෙනක් උනොත්(ශුවර් තිසන්-පව් කරලා නෑ බන් කරපු හොඳකුත් නෑ) මම බල්ලෙක් වෙලා ඉපදුනොත් අයියෝ මොකද්ද මම මේ කර ගත්තේ මම මනුස්සයෙක් වෙලා හිටියේ ගිය ආත්මේ මේ ආත්මේ දැන් තිරිසනෙක්. මට පින් කර ගන්න අවස්ථාවක් දුන්නේ මම ඒකෙන් ප්‍රයෝජනේ ගත්තේ නෑනේ කියලා පට්ට විදියට දුක් වෙන්න වෙයි කියලා බයයි බන්.. මේ ඒ බය හීනෙනුත් වින්දා...
ඇයි බං අර පිහියෙන් ඇනපු සීන් එක.. ඔය වගේ මොන තරම් දේවල් උනාද බං ලංකාවෙත්.. කෑලි කපලා ට්‍රැවලින් බෑග් වල දාලා තිබ්බෙ.. මේ වගේම උන් ඉන්නවා හැම රටේම.. මනුස්ස වෙසින් ඉන්න අමුනුෂ්‍යයො.. උන්ට දුක වේදනාව දැනෙන්නෑ.. සමහර උන්ට නම් ආවේගය පාලනය කරගන්න අමාරුයි..
පිස්සුද හැටිද මිනිහෝ උබට ? සක්කිලියා
ගහප්පයිං.. තොට බලන්න බැරි නම් නොබල හිටපං වේසි..

ඕකේ වීඩියෝ එකක් තියෙනවා බං පොඩි එවුන් දෙන්නෙක් වලියක් දාගෙන එකෙක් අනිකට පිහියකින් අනිනවා![]()


වෙඩි වැදිල වැටිල හිටිය කියන්නෙ ඔලුවට නෙමේනෙ ඇඟටනෙ ඉතිං රිදෙන්න ඇති ඔලුවට එක පාරම තිබ්බ නං රිදෙන්නෑ
එහෙම හිත දැඩි වෙන්න ඕන්නෑ බං මරණව කියන්නෙ සාමාන්‍ය දෙයක් ඕනෙම සත්තු වර්ගයක් කලාතුරකිං හරි තමන්ගෙ වර්ගයාගෙ උන්ව මරණව



ඒත් ඔය කැපෙන කෙනාට දුමින්ද සිල්වව හරි බද්යුදීන්ව හරි නැත්තං අර මේ ලඟදි පොලිස් නිළධාරියෙක්ව මරන්න ලමයි දෙන්නෙක්ට වෙඩි තියල ගිය උන්ව හරි ආදේශ කරගෙන කපන කෙනාට තමන්ව ආදේශ කරගෙන හිතල බලන්න