1. WhiteWalker

    ට්‍රම්ප් නිව්ටන් හා දෙවියෝ - නලීන් ද සිල්ව&#35

    The concept of global warming was created by and for the Chinese in order to make U.S. manufacturing non-competitive. Trump tweet කල්ල තියෙන්නෙ. Trump ගෝලීය උශ්ණත්වය ඇමරිකාවට බලපාන්නෑ කියල නෙමේ කියන්නෙ ගෝලීය උශ්ණත්වය ඉහල යාම කියන එකම බොරුවක් කියල. එහෙම යන්නෑ කියල. :yes:
  2. WhiteWalker

    ට්‍රම්ප් නිව්ටන් හා දෙවියෝ - නලීන් ද සිල්ව&#35

    ප්‍රතිඵලය හරි ගිය පලියට ඒ ප්‍රතිඵලය ගන්න පාවිච්චි කරපු ක්‍රමය නිවැරදියි කියල කියන්නෙ කොහොමද ? පාවිච්චි කරපු එක ක්‍රමයක් බොරු කල්ල අලුත් ක්‍රමයක් නිර්මාණය කිරීමම නෙමේද විද්‍යාවෙ කරන්නෙ ? :dull: දෙවනියට කියල තියෙන දේ නං පැහැදිලි මදි. :eek: දැනං හිටියෙ නෑ කියල නේන්නං කියල තියෙන්නෙ :eek:
  3. WhiteWalker

    ට්‍රම්ප් නිව්ටන් හා දෙවියෝ - නලීන් ද සිල්ව&#35

    එතකොට උඹ කියන්නෙ ට්‍රම්ප් ගෝලීය උෂ්ණත්වය ඉහල යනව කියලපිලිගන්නව කියලද ? :eek: එතකොට ට්‍රම්ප් tweet කලා කියන්නෙ ගෝලීය උෂ්ණනත්වය ඉහල යනවනං හිම වැටෙන්නෙ කොහොමද අහල ? :eek:
  4. WhiteWalker

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    පොත් ගන්න සල්ලි නෑ බං සල්ලි තිබ්බ නං කවදාවත් මෙහෙම කරන්නෑ :no: නැති බැරි කමට කලාට අපිට තේරෙනව වැඩේ වැරදි බව අපිත් මිනිස්සු සත්තු නෙමේ :( කවද හරි සල්ලි අතගෑවෙන දවසක් ආවොත් මේ වෙනකං හොරෙං කියවල තියෙන ඔක්කොම පොත් ටික සල්ලි වලට අරං පුස්තකාලෙකට දන් දෙනව ඇත්තමයි :( දුප්පති අපි දිහා ඔය විදිහට බලන්න එපා...
  5. WhiteWalker

    ට්‍රම්ප් නිව්ටන් හා දෙවියෝ - නලීන් ද සිල්ව&#35

    මෙතන නං පොඩි පටලැවිල්ලක් තියෙනව. නලීන් ද සිල්වා ප්‍රතික්ශේප කරන්නෙ විද්‍යාව දැනුම නිර්මාණය කරන ක්‍රමවේදය මිසක් විද්‍යාවෙන් හොයාගන්න දේවල් ගැන නෙමේ. නලීන් ද සිල්වා කොහෙවත් කියල නෑ පොලොව තැටියක් හෝ ඉර පොලොව වටේ යනව කියල :no: නලීන් ද සිල්වා ඒ නිගමනයට එන්න පාවිච්චි කරපු ක්‍රමවේදයයි විවේචනය කරන්නෙ...
  6. WhiteWalker

    ට්‍රම්ප් නිව්ටන් හා දෙවියෝ - නලීන් ද සිල්ව&#35

    විද්‍යාව වේවා පෙරදිග දැනුමක් වේවා ඒ පද්ධතියෙන් විද්‍යාඥයො හරි පූජකයො හරි වෙන් කරන්න බෑ දෙකම එකට බද්ධ වෙලා තියෙන්නෙ. විද්‍යාව විශ්වාස කරන කෙනා විද්‍යාඥයො කියන දේවල් විශ්වාස කරනව, වෙනත් කවුරු හරි පූජ්‍ය පක්ශයක් මත, සෘශිවරු වගේ, පදනම් වුන දැනුම් විශ්වාස කරන එය ඒ ගොල්ලො කියන දේවල් විශ්වාස කරනව. ඉතිං...
  7. WhiteWalker

    බුදු දහමට අනුව විශ්වයේ ආකෘතිය

    කට කහනව ඉවසං ඉන්නව :sorry: Rep
  8. WhiteWalker

    ට්‍රම්ප් නිව්ටන් හා දෙවියෝ - නලීන් ද සිල්ව&#35

    විද්‍යාව විශ්වාස කරන්නෑ කියන්නෙ තෙල් බෙහෙත් මතුරණ එකට නෙමේ. ඔබාමල එහෙම ගෝලීය උෂ්ණත්වය ඉහල යාම ප්‍රතික්ශේප කලාද ? නෑනෙ. ඒ හැමෝම විද්‍යාඥයො කියන දේවල පිලිගත්ත. ඒත් ට්‍රම්ප් කියනව ඒක බොරුවක් කියල මිනිහට විද්‍යාඥයො ශුවර් නෑ :no: ඉතිං විද්‍යාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ශේප කරන්නැති බව ඇත්ත ඒත් අනික්...
  9. WhiteWalker

    ඉලෙක්ට්‍රෝනෙද? ගොලුබෙල්ලද?

    මොකෑ දැන් වෙලා තියෙනවයි කියන්නෙ ? :shocked:
  10. WhiteWalker

    ට්‍රම්ප් නිව්ටන් හා දෙවියෝ - නලීන් ද සිල්ව&#35

    මම නෙමේ නලීන් ද සිල්වා කියන්නෙ මං ට්‍රම්ප් ගැන දන්නෙ තාප්පයක් බඳින්න යනව කියන එකයි යුරෝපෙට මුස්ලිම් අය ඇතුල් වීම තහනම් කලා කියන එකයි ගෝලීය උෂ්ණත්වය ඉහල යනව කියන දේ ප්‍රතික්ශේප කරනව කියන එකයි විතරයි :sorry: පැරිස් ඇග්‍රිමන්ට් එකෙං අයිං වුනෙත් ඒකනෙ. :yes: කොහොමත් ට්‍රම්ප් කියන ගොං කතා වල හැටියට...
  11. WhiteWalker

    Usa keeyada ?

    උස නැති තැන කොටකුත් නෑ කියන්නෙ දෙයක් තියෙන්න ඒකෙ විරුද්ධ දේත් තියෙන්න ඕනෙද බං ? :eek: එතකොට රෝද නැති බයිසිකල් නැති තැන රෝද ඇති බයිසිකලුත් නැද්ද ? :angry: උඹ poll එක වැරදියට දාල දැන් ඒක වහගන්න බයිල දොඩෝනව :growl:
  12. WhiteWalker

    පොලිටිකල්_ගොසිප්

    නෑ ලංකාදීපෙ එහෙම ගහල නෑ ඒ කියන්නෙ මෝඩයො තමා :( සතියට එක දවසක්වත් දිවයින ගනිං අපිත් සඳුදට ගන්නෙ ලංකාදීපෙ ඉරිදට දිවයින ගන්නව :yes:
  13. WhiteWalker

    ට්‍රම්ප් නිව්ටන් හා දෙවියෝ - නලීන් ද සිල්ව&#35

    එ් වුනාට අවංකවම කියපං ඔය ඡේදෙට හිනා ගියෙ නැද්ද කියල ? අනිවාර්යයෙන් විහිලුවක් කියල හිතෙන්න ඇති. :sorry: විද්‍යාවෙන් අපිට උගන්නල තියෙන්නෙම ඔව්වට හිනා වෙන්න ඉතිං හිනා යනව :( දෙවියො කිව්වාම එක්කෙනෙක් නෙමේනෙ බං දහස් ගානක් ඉන්නවලු. හොඳ දෙවියො විතරක් නෙමේ නරක දෙවිවරුත් ඉන්නවලු. අනික දෙවි කෙනෙක් වෙනව...
  14. WhiteWalker

    Germans & Vietnamese are too rude

    :love: :love:
  15. WhiteWalker

    Germans & Vietnamese are too rude

    උණ්ඩ අපරාදෙ බෝට්ටු වුනත් ඩ්‍රයිවර්ලව මරල අනික් අයව කපල වගේ දාන්න තියෙනව නං මරු :yes:
  16. WhiteWalker

    නළ_මගින්_ගෑස්

    ඉන්දියාවත් එක්ක එකතු වෙලා අගමැති තුමා ලංකාවෙ ජනගහනය පාලනය කරන්නයි හදන්නෙ :D එක පාරට පුපුරයි සිහි නැතුව වැටෙයි ආයෙ මලගෙවල් ඕන්නෑ ගේත් එක්කම මිනිය පිච්චිලා ඉවරයි :yes: ජය වේවා :D
  17. WhiteWalker

    Usa keeyada ?

    මං දක්කපු කෙහෙම්මලක් නෑ මං කිව්වෙ කොට අයටත් මේකෙ උස වෝට් කලෑකි එහෙම වෙන්න බෑ කොට අයට කොට වෝට් කරන්න වෙනම පෝල් එකක් දාපිය :growl: :growl:
  18. WhiteWalker

    Germans & Vietnamese are too rude

    ඒ ඇයි ඒ ? :eek:
  19. WhiteWalker

    Usa keeyada ?

    එහෙම කොහෙද මං දන්න කොට උන් හැමෝම වගේ අඩි තුනකටත් වැඩියි :frown:
  20. WhiteWalker

    Germans & Vietnamese are too rude

    ඔව් :yes: මං උට හොඳ කියන්න ගිහිනුත් බැනුම් අහල තියෙනව :sorry:

    No contents