නලීන් ද සිල්වා ප්‍රතික්ශේප කරන පදනමේ ඉඳන් ප්‍රතික්ශේප කරන්නෑ තමා ඒත් ඔබාමලට සාපේක්ශව ට්‍රම්ප් ට විද්‍යාව ගැන විශ්වාසයක් නෑ![]()
මේක වෙනම thread එකක් දාල කියන්න ඕන දෙයක් එත් කතාව තදටම යන නිසා සැකෙවින් කියන්නම්. donald trump ප්රමුඛ ඇමරිකාවේ රිපබ්ලිකන් පක්ෂය ඉන්නේ global warming වෙන්නේ මිනිසාගේ ක්‍රියාකාරකම් මත නොවෙයි කියන පදනමේ. එතකොට ඩිමොක්රටික් පක්ෂය ඉන්නේ මිනිසාගේ ක්‍රියාකාරකම් නිසායි global warming වෙන්නේ කියන තැන.
මේ දෙපැත්තටම තර්ක කරන scientists ල ඉන්නවා එත් මිනිස් ක්‍රියාකාරකම් මත නිසා global warming වෙන්නේ කියන තැන තමයි වැඩිපුරම scientists ල ඉන්නේ
තව උදාහරණයක් ගත්තොත් democrotic පක්ෂය විශ්වාස කරන්නේ පරිනාමවාදය එත් රිපබ්ලිකන් පක්ෂය විශ්වාස කරන්නේ intelligent design කියන concept එක .
මේවගේ උදාහරණ ඕන තරම් ගන්න පුළුවන්. මහාචාර්ය නලින්ද සිල්වා ඉන්නේ බටහිර විද්‍යාව සම්පුරනයේම ප්‍රතික්ෂේප කරන තැනක. එත් ඇමරිකාවේ රිපබ්ලිකන් සහ ඩිමොක්රටික් පක්ෂ දෙක ඉන්නේ බටහිර විද්‍යාවේ අන්ත දෙකක

නලීන් ද සිල්වා ඒ නිගමනයට එන්න පාවිච්චි කරපු ක්රමවේදයයි විවේචනය කරන්නෙ.
අනික ට්‍රම්ප් tweet එහෙම දාල තිබ්බලු නේ ගෝලීය උෂ්ණත්වය ඉහල යනවනං මේ ඇයි හිම වැටෙන්නෙ කියල ? ඒ කියන්නෙ ට්‍රම්ප් ඉන්නෙ උශ්ණත්වය ඉහල යාමක් නෑ කියන මතේ නෙමේද ? මිනිස් ක්‍රියාකාරකම් ලොකුවට බලපාන්නෑ කියන මතේ ඉන්නව කියන්නෙ උෂ්ණත්වය ඉහල යනව කියල පිලිගන්නව කියන එක නෙ ? 

