මගේ පර්ස් එක අද (පෙබරවාරි 1 ) ගිරිඋල්ල හරහා කුරුනෑගල ගිය බස් එකක නැති උනා. මතක හැටියට රතු පාට මීගමු සීටීබී එකක්. පර්ස් එකේ තිබ්බ මුකුත් එපා. වයිෆ් එක්කන් නුවර ක්ලිනික් යන්න යන්න තියෙන නිසා ලයිශන් එකයි අයිඩෙන්ටි එකයි එවන්න හමු උන කෙනෙක් අයිඩී එකේ තියෙන ඇඩ්‍රස් එකට. .. ශෙයා කරලා උදව් කරන්න පුලුවන්...