ඇහුවේ අදමයි මචං ..
යකෝ අපි කපු නැති කොත්තු වර්ග තව කොච්චර තියෙනවද
ඕනෙම ජාතියක් කවලන් කරලා කපල කොටලා අසවල් කොත්තු කියල නම දාන්න පුළුවන් නෙව![]()
මම මේ බලන් ඉන්නේ බත් කොත්තු එනකන්![]()
බත් කොත්තු නේද පයිඩ් රය්ස් කියලා කන්නේ![]()

ඕනෙම ජාතියක් කවලන් කරලා කපල කොටලා අසවල් කොත්තු කියල නම දාන්න පුළුවන් නෙව![]()
මම මේ බලන් ඉන්නේ බත් කොත්තු එනකන්![]()

ඕනෙම ජාතියක් කවලන් කරලා කපල කොටලා අසවල් කොත්තු කියල නම දාන්න පුළුවන් නෙව![]()
මම මේ බලන් ඉන්නේ බත් කොත්තු එනකන්![]()
fried rice wage nam nemei eke wenama taste 1k tiyenne. 