මම ගොඩ දවසකට පස්සේ thread එකක් දාන්නේ.
මේක Windows 7 වලට Windows 8 වල look එක ගන්න පුළුවන් theme එකක්.
පොඩ්ඩක්වත් PC එක ස්ලෝව් වෙන්නේ නෑ
එහෙනම් අපි වැඩේට බහිමු
මේක හදල තියෙන්නේ giro54 කියල deviantart.com එකේ මෙම්බෙර් කෙනෙක්
මෙන්න previews ටිකක්
ඉස්සෙල්ලම මේ patch එක download කරගන්න...