මචන් මේක ඉස්සරහට ගෙනියන්න. අපි බලනවා. මේවා බලන්න අමාරු උනාට මේ ජීවිතේ ගැන, ලෝකේ ගැන ගොඩක් දේවල් දැනගන්න පුලුවන්. ජීවිතයේ යථාර්ථය ගැන අපි මේ ශරීරය කියන්නේ, ජීවිතය කියන්නේ මොනතරම් සුලු මොහොතකින් වෙනස් වෙන්න පුලුවන් එකක්ද කියලා දැන්ගන්න මේවගේ ත්‍රෙඩ් අනිවා ඕනි.
ඒක නිසා කෙලින්ම රූප දාන්න කිසි...