කේපී_ගේ_මේ_රඟපෑම
එල්ටීටීඊයේ ජාත්‍යන්තර අවි සැපයුම් ජාලය හා ජාත්‍යන්තර මූල්‍ය කටයුතු පාලනය කළ කුමරන් පද්මනාදන් හෙවත් කේපී පිළිබඳව මේ දිනවල විශාල වශයෙන් මාධ්‍යන් හරහා කථා බහට ලක්වෙයි.
කේපීගේ මුල්ම ගැලවුම්කරුවා වූයේ මෙරට බලවත්ම පුද්ගලයා වන ශ‍්‍රී ලංකා ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ...