අවවාදයක් දෙන්න නම අවශ්‍ය නෑ. කියන කාරණය තමයි වැදගත්. ඒ ටික තේරෙන්නෙ නැති ඔහේ නෙ මේ මිනිස්සුන් ව මුලා කරලා සල්ලි ගරන්න හදන්නෙ.
කිසිම අධ්‍යාපනයක් අවශ්‍ය නැති, කටට එන මොනවහරි කියල සල්ලි හම්බ කරන එක ලේසියි තමයි. ඒත් වැඩකට ඇති මොනවහරි කිව්ව නං ඒකෙන් ඔහෙට සල්ලි හම්බ වෙනවා වගේම රටටත් ප්‍රයෝජනයක් තියෙයි.