1. අංගුලිමාල

    නයා Snake

    අල්ලලා කියල දාන්න තැන් නෑ බං දැන්. කොහෙද එච්චර ලොකු කැලයක් තියෙන්නෙ. වෙන කොහෙට හරි දැම්ම කියන්නෙ එතන වටේ මිනිස්සු අමාරුවේ. සත්තු වත්තට බාර ගන්නෙත් නෑ. මොකද මූ දුර්ලබ සතෙක් නෙවෙයි හින්ද. චොයිස් ගොඩක් අඩුයි මේ කේස් එකේදි .:yes:
  2. අංගුලිමාල

    නයා Snake

    මෙන්න නයාට රිදිලා :rofl::rofl::rofl::rofl:
  3. අංගුලිමාල

    නයා Snake

    මොන අහිංසක ද බං. කීදෙනෙක් මැරෙනවද ඕකුන් ගහල.
  4. අංගුලිමාල

    නයා Snake

    ඌ දැනගත්තට වැඩක් නෑ බං නයා දන්නෙ නැහැනෙ. එහෙනං ඌට කලින් කියපං මේක මන්තරයක්, බය වෙයන් කියල. නැත්තං ඉතින් සතා සතාමයි. මිත්‍යා කතා වැඩක් නෑ. ඒවා කියපු උන් එන්නෙ නෑ ගෙදර එකෙකුට කෙලවුනහම.
  5. අංගුලිමාල

    නයා Snake

    ගුල ඇතුලට වතුර හරි මොනවා හරි දාපං හෝස් එකකින්. එතකොට එලියට එයි. මිට දිග උදැල්ලක් තියාගෙන හිටපන්. එලියට එද්දිම දෙකට කැපෙන්න දීපං ෂොට් එක. අහු වෙච්ච තැනට ගහපන්. ඔළුවම බලන් ඉන්න එපා. කොහෙන් හරි කැපුනහම ඌට හයියෙන් යන්න බෑ.
  6. අංගුලිමාල

    නයා Snake

    ඔන්න ඕකව මරල දාපං බං. කාට හරි කෙලවෙච්ච දවසට බයිලා ගහල වැඩක් නෑ.
  7. අංගුලිමාල

    077777 , 0777 077 Numbers Sale

    ඔව් ගන්න එකා ගනියි. pm කරත් ඔය ටිකමනෙ. මම නං සාමාන්‍යයෙන් ඔහොම ගණන් හංගල දාන උන්ගෙන් ගන්නෙ නෑ. එහෙම කරන්නේ ගොඩක් ම හොරු.
  8. අංගුලිමාල

    Mage wife pregnant

    congratulations !!!
  9. අංගුලිමාල

    හයිවේ බස් ගාස්තුව

    ඒකෙ යන්නෙ ctb යි ds යි විතරනේ. අඩු කරන්න තරඟයක් නෑ නෙ.
  10. අංගුලිමාල

    හයිවේ බස් ගාස්තුව

    දැන් ප්‍රයිවෙට් උන් ස්ට්‍රයික් කරයි. එතකොට නිකම්ම වැඩි වෙයි.
  11. අංගුලිමාල

    Nurse kellek samaga wiwaha weema....

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl...
  12. අංගුලිමාල

    මෙන්න_අපේ_ලේ_දන්දීම_2

    ලබන සැරේ ආවොත් මටත් ලේ ගන්න පුලුවන්ද?
  13. අංගුලිමාල

    2014 ලග්න පලාපල

    කොහොමද පලාපල?:rofl::rofl:
  14. අංගුලිමාල

    2014 ලග්න පලාපල

    මේකෙ රෙප් ගන්න හොඳම ත්‍රෙඩ් තමයි ඔය කේන්දරයක් බලල දැම්මොත්, මොනවා හරි විලාපයක් දැම්මොත්, ඔය වගේ ඒවා. මම ඒවට කැමති නෑ බං. මම වැඩියෙන්ම පෝස්ට් දාල තියෙන්නෙ හෙල්ප් එකේ. කවුරුහරි දන්න දෙයක් ඇහුවොත් උත්තර දීල තියනව. හැබැයි ස්තුතියි කියන එක නං හරි අඩුවෙන් තමයි එන්නෙ. අනික තමයි රෙප් ගොඩක් තිබුනොත් ඕව...
  15. අංගුලිමාල

    2014 ලග්න පලාපල

    අනේ මන්ද බං මම ගානක් මතක තියං හිටියේ නෑ. අතරින් පතර කපනවා. දැන් නං ටික වෙලාවකින් කපල නෑ. මගේ ත්‍රෙඩ් ඉතින් කොහොමත් රෙප් කැපෙන ඒවනෙ. මුල්ම ත්‍රෙඩ් ටිකට නම් තනිකර රතු. දැන් නම් කවලමේ එනවා. කොහොමත් මේ සිස්ටම් එක වෙනස් කරන කතාවක් කියල තිබුනනෙ.:confused:
  16. අංගුලිමාල

    මේ අවුරැද්ද නම් කට්ටියට සරුයි නේද

    ඌ කියන ඒව ගණන් ගන්න එපා බං. ඌම දන්නෙ නෑ මොනවද කියන්නෙ කියල. ඔය කොහෙද හද්ද කැලේක ට වෙලා එලියට එන්න විදිහක් නැතුව ඉන්න ගස් වැද්දෙක් බං. ඒකනෙ ඌ හිතං ඉන්නෙ ඉන්ටනෙට් තිබ්බනං පොහොසත් කියල.:rofl::rofl:
  17. අංගුලිමාල

    sasliit සහ බ්ලෙන්ඩරේ...

    ආ ඔය කියල තියෙන්නේ හොයාගත්ත කියල.

    No contents