ඇමරිකාව සොයාගත්තේ මුස්ලිම්kaarayolu
ක‍්‍රිස්ටෝපර් කොලම්බස් ඇමරිකාවට ළඟාවීමට සියවස් 3 කට පමණ පෙර මුස්ලිම්වරුන් ඇමරිකාව තරණය කළ බව තුර්කි ජනාධිපති තායිප් එර්ඩෝගන් පවසනවා. ලතින් ඇමරිකානු මුස්ලිම් නායකයන් පිරිසක් තුර්කියේ ඉස්තාන්බුල් නුවරදී හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව ප‍්‍රකාශ කළා. කොලම්බස්ගේ...