මම නම් හිතන්නෙ මේ පොටෝස් ඩිලීට් කරන්න කියලා අරගලයක් කරපු එක හොඳයි කියලා. නැත්නම් ඉස්සරහට බුදු රුවක් මත සෙක්ස් කරන හැටිත් දායි. :baffled:
මොනවා උනත් අපි ශ්‍රී ලාංකිකයො හැටියට අපිටත් වගකීමක් තියෙනවා මේ රටේ මිනිස්සු අදහන ආගම් වලට අපහාසයක් වෙනවනම් ඊට විරුද්ධව හඬ නගන්න. :)
නසියා ජැන්සන්ගේ සීන් එකෙන්...