උඹේ උත්සහය අගය කරනවා මචන් :yes:
ඒත් දැන් මේ ටෙලිය කිසිම වැඩක් නෑ.:no:
මුලින් හොඳ නළුවෝ සෙට් එකක් හිටියා.:)
පද්මෙ අන්තිමට මැරැනට පස්සේ කොහෙදෝ ඉන්න හාල් පාළුවො සෙට් එකක් තමයි දැන් කථාව ඇදගෙන යන්නෙ. :angry:
වෙනදා නම් හැමදාම ඕක බැලුවා. ඒත් දැන් බලන්නෙ සතියකට එක දවසයි. ඒකත් ඇල්බටයි සුන්නටයි මොකද...